ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) විසින් ප්‍රාණ ඇපකරුවන් 7 දෙනා ඔවුන්ට භාර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා තහවුරු කර තිබෙනවා.
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු සහ මියගිය 28 දෙනෙකුගේ දේහයන් මුදා හැරීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් පලස්තීන සිරකරුවන් 1,718 දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය පාර්ලිමේන්තුව ඇමතීම සඳහා ඊශ්‍රායලයට ගොස් තිබෙනවා.

