ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. මෙය කම්පනය කිලෝමීටර 25 ක් ගැඹුරින් වාර්තා වී ඇත. මේ අතර නිවේදනයක් නිකුත්…
View More ඉන්දුනීසියාවේ රික්ටර් මාපාංක 6.6ක භූ කම්පනයක්Category: International
බංග්ලාදේශයේ ප්‍රබල භූ කම්පනයක්, පුද්ගලයන් 06ක් ජීවිතක්ෂයට
බංග්ලාදේශයේ ඩකා අගනුවර එරට වේලාවෙන් අද උදෑසන 10:08ට පමණ ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා. බංග්ලාදේශ අගනුවර අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය ගොස් තිබෙනවා. ඒ…
View More බංග්ලාදේශයේ ප්‍රබල භූ කම්පනයක්, පුද්ගලයන් 06ක් ජීවිතක්ෂයටයුද්ධය අවසන් කිරීම ගැන සාකච්ඡා කරන්න පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයට
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් සාකච්ඡා කිරීම සඳහා පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයට පැමිණ තිබෙනවා. ඇමරිකානු හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම කියෙව්හිදී…
View More යුද්ධය අවසන් කිරීම ගැන සාකච්ඡා කරන්න පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුක්රේනයටබංග්ලාදේශ හිටපු අගමැතිනියට මරණ දඬුවම
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කර තිබෙනවා. ඩකා හි පිහිටි විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් (ICT)…
View More බංග්ලාදේශ හිටපු අගමැතිනියට මරණ දඬුවමකියෙව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
කියෙව් වෙත එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම අවම වශයෙන් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි…
View More කියෙව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයටඅමෙරිකාවේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කරන පනතට ට්‍රම්ප්ගේ අත්සන
අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කිරීම සඳහා වූ පනතට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන් කර තිබෙනවා. එක්සත් ජනපද කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන…
View More අමෙරිකාවේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කරන පනතට ට්‍රම්ප්ගේ අත්සනFung-wong සුළිකුණාටුව හේතුවෙන් පිලිපීනයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඊයේ රාත්‍රියේ උතුරු පිලිපීනයට කඩා වැදුණු Fung-wong සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සුපිරි සුළි කුනාටුව ඕරෝරා පළාතේ…
View More Fung-wong සුළිකුණාටුව හේතුවෙන් පිලිපීනයේ දෙදෙනෙක් ජීවිතක්ෂයටDNA ව්‍යුහය සොයා ගත් James Watson අභාවප්‍රාප්ත වෙයි
DNA වල අණුක ව්‍යුහය සොයා ගැනීම සඳහා සම දායකත්වය ලබා දුන් James Watson අභාවප්‍රාප්ත වී තිබෙනවා. නොබෙල් සම්මානලාභියෙක් වන ඔහු අභාවප්‍රාප්ත වන විට 97වන වියේ…
View More DNA ව්‍යුහය සොයා ගත් James Watson අභාවප්‍රාප්ත වෙයිඋතුරු ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් – සිව්දෙනෙක් ජීවිතක්ෂයට
උතුරු ඇෆ්ගනිස්ථානයේ රටේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඊ ෂරීෆ් අසල ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. මෙම කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ…
View More උතුරු ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් – සිව්දෙනෙක් ජීවිතක්ෂයට‘දිල්ලියෙන් පිටවෙන්න’ -අනතුරු ඇඟවීමක්
ඉන්දියාවේ දිල්ලි අගනුවර පදිංචිව සිටින නිදන්ගත හෘද රෝග හෝ ශ්වසන රෝග ඇති පුද්ගලයන්ට තාවකාලිකව එම කලාපයෙන් පිටව යන්නැයි එරට ප්රමුඛ පෙළේ වෛද්‍ය විශේෂඥයකු විසින් බරපතළ…
View More ‘දිල්ලියෙන් පිටවෙන්න’ -අනතුරු ඇඟවීමක්
