DNA වල අණුක ව්‍යුහය සොයා ගැනීම සඳහා සම දායකත්වය ලබා දුන් James Watson අභාවප්‍රාප්ත වී තිබෙනවා.
නොබෙල් සම්මානලාභියෙක් වන ඔහු අභාවප්‍රාප්ත වන විට 97වන වියේ පසුවුනා.
ඔහු වසර ගණනාවක් සේවය කළ කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් රසායනාගාරය (Cold Spring Harbor Laboratory) විසින් වොට්සන්ගේ අභාවය තහවුරු කර ඇත.
ජාතිය (genes) සහ ලිංගිකත්වය පිළිබඳව ඔහු දැක්වූ මතභේදාත්මක අදහස් හේතුවෙන් ඔහුගේ කීර්තියට බොහෝ හානි වූ අතර 2014 වසරේ දී ඔහු සිය නොබෙල් පදක්කම ඇමරිකානු ඩොලර් මිලියන 4.76ක් වැනි මුදලකට අලෙවි කරනු ලැබුවා.
“It has not escaped our notice that the specific pairing we have postulated immediately suggests a possible copying mechanism for the genetic material.”
James Watson

