වයඹදිග නයිජීරියාවේ පිහිටි ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායම ඉලක්ක කර ගනිමින් “බලවත් හා මාරාන්තික ප්‍රහාරයක්” දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ප්‍රධාන වශයෙන් අහිංසක ක්‍රිස්තියානීන්…
View More නයිජීරියාවේ පිහිටි IS මරමස්ථාන වලට ඇමරිකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්Category: International
රුසියාව දකුණු යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි
රුසියාව දකුණු යුක්රේන ඔඩෙසා කලාපයට එල්ල කරන ප්‍රහාර තීව්ර කර තිබෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම ඇණහිට ඇති අතර සමුද්‍රීය යටිතල පහසුකම් වලට තර්ජනයක්…
View More රුසියාව දකුණු යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයිගාසා තීරයේ බටහිර ඉවුරේ නව ජනාවාස 19 ක් ඉදි කිරීමට ඊශ්‍රායලයේ අනුමැතිය
මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින ගාසා තිරයේ බටහිර ඉවුරේ නව ජනාවාස 19 ක් ඉදි කිරීමට ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී…
View More ගාසා තීරයේ බටහිර ඉවුරේ නව ජනාවාස 19 ක් ඉදි කිරීමට ඊශ්‍රායලයේ අනුමැතියතවත් රටවල් පහකට ඇමරිකාව තහනම් වෙයි
එක්සත් ජනපද සංචාරක තහනම තවත් පුළුල් කිරීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඇමරිකාවට ඇතුල් වීම තහනම් ලැයිස්තුවට තවත් රටවල් පහක් සහ…
View More තවත් රටවල් පහකට ඇමරිකාව තහනම් වෙයිදිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක ලෙස පහළට
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක ලෙස පහළ ගොස් තිබෙනවා. අද උදෑසන නගරය පුරා මීදුම දක්නට ලැබී ඇති අතර එය රථවාහන සහ ගුවන්යානා ගමනාගමනයට…
View More දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක ලෙස පහළටජපානයේ තවත් ප්‍රබල භූ කම්පනයක්, යාලිත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ජපානයේ ඊසානදිග කලාපයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) විසින් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත්…
View More ජපානයේ තවත් ප්‍රබල භූ කම්පනයක්, යාලිත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයිජපානයට රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක්
ජපානයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මෙම කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.…
View More ජපානයට රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක්සාම සැලසුම බිඳ වට්ටවමින් තායිලන්තයෙන් කාම්බෝජයට ප්‍රහාර
තායිලන්තය විසින් කාම්බෝජයට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාම්බෝජ හමුදා විසින් තායි සොල්දාදුවෙකු මරා දමා හත් දෙනෙකුට තුවාල සිදු කිරීමට එරෙහිව…
View More සාම සැලසුම බිඳ වට්ටවමින් තායිලන්තයෙන් කාම්බෝජයට ප්රහාරචීනයේ විදෙස් සංචිත ඇමරිකන් ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවයි
2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති තිබෙනවා. චීන විදේශ විනිමය පරිපාලනය විසින් ඊයේ (07)…
View More චීනයේ විදෙස් සංචිත ඇමරිකන් ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවයිචීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පනයක්
චීනයේ ෂිජියැං ප්‍රදේශයට රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. මෙම භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා…
View More චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පනයක්
