මේ දිනවල ළමුන් සහ වැඩිහිටියන් අතර ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරස වල සීග්‍ර පැතිරීමක් වාර්තා වෙනවා. වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්, අවුරුදු 65ට වඩා…
View More ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළටAuthor: Malimi Amasha
ලබන සඳුදා සිට විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු යළි අරඹයි
ලබන සඳුදා එනම් 17 වනදා සිට නැවත විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. ඒ බදු වැඩිවීම් ආදී වූ…
View More ලබන සඳුදා සිට විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු යළි අරඹයිසිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව – 2023
නව සඳ බැලීමඅභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 23 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින ද, නව…
View More සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව – 2023වෙනස් වූ ඩොලරය
ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල සුළු වශයෙන් වෙනස් වී ඇති බව මහා බැංකුව වාර්තා කරනවා. ඒ ගැණුම් මිල රුපියල් 311.44 ත් විකුණුම් මිල රුපියල්…
View More වෙනස් වූ ඩොලරයඅමෙරිකානු යුධ නෞකාවක් දකුණු චීන මුහුදට එයි.
අමෙරිකානු නාවික හමුදාවට අයත් මිසයිල නාශක නෞකාවක් එරට නාවික හමුදාව විසින් දකුණු චීන මුහුදේ දූපතක් ආසන්නයට යොමු කර තිබෙනවා. ඒ එම මුහුදු කලාපයට ඇති අයිතිය…
View More අමෙරිකානු යුධ නෞකාවක් දකුණු චීන මුහුදට එයි.ප්‍රතිව්‍යුහගත කිරීම යනු විකිණීම නොවේ
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි. රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම…
View More ප්‍රතිව්‍යුහගත කිරීම යනු විකිණීම නොවේසාමාන්ය පෙළ විභාගය ලබන මස 29 සිට
සාමාන්‍ය පෙළ 2022 (2023) විභාගය ලබන මැයි මස 29 වන දින සිට ජුනි මස 08 වන දිනය දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව…
View More සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 සිටජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා වැඩි වෙයි
ජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා වඩාත් දරුණු තත්ත්වයකට පත් වී තිබෙනවා. ඊයේ ජෝර්ජියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් එරට රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක නිරත…
View More ජෝර්ජියානු රජයට එරෙහි විරෝධතා වැඩි වෙයිපුංචි ඡන්දය ගැන සාකච්ඡාව අද
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සකස් කර ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා…
View More පුංචි ඡන්දය ගැන සාකච්ඡාව අදමගී ප්‍රවේශ පත්‍ර වෙනුවට QR කේත ක්‍රමයක්
දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් මේ වසරේ දී හඳුන්වා දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ඇතැම්…
View More මගී ප්‍රවේශ පත්‍ර වෙනුවට QR කේත ක්‍රමයක්
