ලබන සඳුදා සිට විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු යළි අරඹයි

ලබන සඳුදා එනම් 17 වනදා සිට නැවත විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

ඒ බදු වැඩිවීම් ආදී වූ කරනු කිහිපයක් මුල් කර ගෙන මාර්තු 9 වැනි දා පටන් ගත වර්ජනය අවසන් කරමිනි.

කෙසේවෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සභභාගිවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.