මේ දිනවල ළමුන් සහ වැඩිහිටියන් අතර ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරස වල සීග්‍ර පැතිරීමක් වාර්තා වෙනවා.
වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්, අවුරුදු 65ට වඩා වැඩි වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් හා නිධන්ගත රෝගවලින් පෙළෙන පිරිස් මේ පිළිඹදව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව වෛද්‍යවරුන් අවධාරණය කර සිටිනවා.
වෛරස ආසාධනයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, හිසරදය, තද උණ, වමනය, ඇස්වලින් කබ ගැලීම ඇති විය හැක.

