ඇමරිකාවේ රහස්‍ය දත්ත රැසක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන…
View More ඇමෙරිකාවේ රහස් ලේඛන මුදා හැරි සැකකරු අත්අඩංගුවටAuthor: Malimi Amasha
ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නැවතත් ආසියානු රග්බි සංගමයේ පූර්ණ සාමාජිකත්වය හිමි වී ඇත. ඒ ආසියානු රග්බි සංගමය මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට පනවා තිබූ…
View More ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතටප්රදේශ කිහිපයකට අවදානම් උණුසුම් තත්ත්වයක්
අද දින ඇතැම් පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවනවා. බස්නාහිර, දකුණ, නැගෙනහිර,…
View More ප්‍රදේශ කිහිපයකට අවදානම් උණුසුම් තත්ත්වයක්ජනපති ගේ අවුරුදු සුබ පැතුම
අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මෙවර අලුත් අවුරුද්ද පාට, පක්ෂ, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් යුතුව…
View More ජනපති ගේ අවුරුදු සුබ පැතුම120 බස් රථ වර්ජනයක
මාර්ග අංක 120 කැස්බෑව-පිටකොටුව සියලුම බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ…
View More 120 බස් රථ වර්ජනයකත්රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. පසුගිය 4 වැනි දා එම පනත්…
View More ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටඅවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට ලබන 15 වනදා දක්වා සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කර දී…
View More අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
අයර්ලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය…
View More අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයිජපානයටත් බිත්තර හිඟ වෙයි.
මේ දිනවල බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සහ අසාමාන්‍ය බිත්තර හිඟයකට මුහුණ දීමට ජපානයට සිදු වී ඇත. පැතිර යන කුරුළු උණ හේතුවෙන් කුකුළන් ලක්ෂ…
View More ජපානයටත් බිත්තර හිඟ වෙයි.මහා බැංකුවේ මුදල් තොගයක් අතුරුදහන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්…
View More මහා බැංකුවේ මුදල් තොගයක් අතුරුදහන්
