ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් අද රජය විසින් නිකුත් කිරීමට නියමිතව ඇත. ජුනි 1වන දා සිට බල පැවැත්වෙන පරිදි ප්ලාස්ටික්…
View More ප්ලාස්ටික් ආනයනට සීමාAuthor: Malimi Amasha
මෙරට රේඩාර් පද්ධතියක් පිහිටුවීමේ යෝජනාවක්
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ඉන්දියානු සාගර කලාපය තුළ…
View More මෙරට රේඩාර් පද්ධතියක් පිහිටුවීමේ යෝජනාවක්මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ගල්ඔය සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතරදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ, රාත්‍රී තැපැල් දුම්රියේ වන අලි දෙදෙනෙකු ගැටීම හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය…
View More මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාදහවල තෙක් කොළඹට ජල සැපයුම අඩුවෙන්
කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදු වන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය…
View More දහවල තෙක් කොළඹට ජල සැපයුම අඩුවෙන්පාස්කු මංගල්‍යය
රෝමවරුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමෙන් පසුව එළඹුනු තුන්වන දිනයේ උන්වහන්සේ මළවුන් අතරින් නැගිටීම හෙවත් උත්ථානය සනිටුහන් කරමින් කතෝලික බැතිමතුන්…
View More පාස්කු මංගල්යයවැසි වැඩි වීමක්
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවන…
View More වැසි වැඩි වීමක්රජයේ සේවකයන් ගේ අප්‍රේල් වැටුප සඳුදා ට
මේ මාසය සඳහා වූ රජයේ සේවක වැටුප ලබන සඳුදා බැංකු ගිණුම් වෙත මුදා හරින බව රජය දන්වා සිටිනවා. එසේම මේ මාසයට හිමි විශ්‍රාම වැටුප සහ…
View More රජයේ සේවකයන් ගේ අප්‍රේල් වැටුප සඳුදා ටපාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂාවක්
අදින් ඇරඹෙන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය විසින් දන්වා සිටිනවා.
View More පාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂාවක්විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට
පසුගිය මාසයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 568.3ක් එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා. ඒ අනුව 2023 වසරේ පළමු…
View More විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළටඅලුත් අවුරුදු ප්‍රවාහන සේවා අද සිටම
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ම ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අද සිට ලබන…
View More අලුත් අවුරුදු ප්‍රවාහන සේවා අද සිටම
