උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසනවා. එහි පළමු අදියර යටතේ නිදහස් ඔප්පු…
View More උරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට නිදහස් ඔප්පුAuthor: dhanujaya
X හි ටේලර් ස්විෆ්ට් ගේ සෙවීම් වලට තාවකාලික අවහිරයක්
මින් පෙර Twitter ලෙස හඳුන්වන ලද X නම් සමාජ මාධ්‍ය ජාලයේ ටේලර් ස්විෆ්ට් ගේ සෙවීම් සඳහා තාවකාලික අවහිරයක් පනවා තිබෙනවා. ඒ ටේලර් ස්විෆ්ට් ගායිකාවගේ AI…
View More X හි ටේලර් ස්විෆ්ට් ගේ සෙවීම් වලට තාවකාලික අවහිරයක්පසුගිය වසරේ ඩොලර් බිලියන 14.94ක අපනයන ආදායමක්
2023 වසරේ අපනයන ආදායම සුළු වශයෙන් පහත වැටි ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා. ඒ අනුව 2023 වසරේ මුලු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන…
View More පසුගිය වසරේ ඩොලර් බිලියන 14.94ක අපනයන ආදායමක්කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කරනවා. අදාළ රථවාහන…
View More කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්විශ්රාමික ජෙනරාල් දයා රත්නායක සජබය සමඟ එක්වෙයි
විශ්‍රාමික ශ්‍රී ලංකා යුද හමුදා ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය සමඟ එක් වී තිබෙනවා. අද පැවති රැස්වීමක් අතරතුර දී මෙලෙස ඔහු විසින් සිය…
View More විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සජබය සමඟ එක්වෙයිරුපියල තවදුරටත් ඉහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා. ඒ…
View More රුපියල තවදුරටත් ඉහළටඉපැරණි මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්
සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ආහාර සඳහා ඇති අයිතිය ඉල්ලමින් පරිසර විරෝධතාකරුවන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර දී සුප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක් එල්ල…
View More ඉපැරණි මොනාලිසා සිතුවමට සුප් ප්රහාරයක්කොළඹ වරායට එන නෞකා ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළට
රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ඇති බව වාර්තා වෙනවා. වරාය නාවික හා සිවිල්…
View More කොළඹ වරායට එන නෞකා ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළටපාසල් පාවහන් වව්චරවල වලංගු කාලය දීර්ඝ කරයි
පාසල් සිසුන් වෙනුවෙන් රජය විසින් ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව එම කාලය 2024. 02.…
View More පාසල් පාවහන් වව්චරවල වලංගු කාලය දීර්ඝ කරයිජපානයේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යළිත් ඇරඹෙයි
විදුලිය ජනනයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් සතියක කාලයක් පමණ මෙහෙයුම් කටයුතු නතර කර තිබූ ජපාන චන්ද්‍ර ගවේෂණ යානය යළිත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.…
View More ජපානයේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යළිත් ඇරඹෙයි
