දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාර ආයතනවලට නිකුත්කර ඇති වැට් ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත්…
View More වැට් ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වෙයිAuthor: dhanujaya
මහින්ද සහ තිලංග ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක
එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙපිරිස ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඊයේ පැවැත්වුණු පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල…
View More මහින්ද සහ තිලංග ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයකඋසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම පළමුවැනිදා
2023/ 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම ලබන පෙබරවාරි පළමුවෙනිදා සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ…
View More උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම පළමුවැනිදාසෞඛ්ය සේවකයින් අදත් විරෝධතාවල
සාකච්ඡා මඟින් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේනම් පෙබරවාරි මස පළමුවනදා සිට වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති අවධාරණය කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවකයින්ට…
View More සෞඛ්‍ය සේවකයින් අදත් විරෝධතාවලපළාත් කිහිපයකට තරමක තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම අනුරාධපුර සහ හම්බන්තොට…
View More පළාත් කිහිපයකට තරමක තද වැසිලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදවා ගැනේ
අරාබි මුහුදේදී අතුරදන් වූ “ලොරෙන්සෝ පුතා 4” යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් බව සීෂෙල්ස් නාවික හමුදාව විසින් ශ්‍රි ලංකා රජය වෙත නිල වශයෙන් දැනුම්…
View More ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ෂිසෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදවා ගැනේරත්වත්තේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබෙනවා. එම අවස්තාව අද පෙරවරුවේ ජනාධිපති…
View More රත්වත්තේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයිසෆාරි ජීප් රථ ගාස්තුවත් ඉහළට
යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති…
View More සෆාරි ජීප් රථ ගාස්තුවත් ඉහළටරන් මිලේ සුළු අඩු වීමක්
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල සුළු වශයෙන් අඩු වී ඇති බව වෙළඳපොල දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද දිනයේ කැරට් 22 රත්රන් ග්‍රෑම්…
View More රන් මිලේ සුළු අඩු වීමක්2025 වසරේ සිට නව බද්දක්
2025 වසරේ සිට නව දේපල බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද…
View More 2025 වසරේ සිට නව බද්දක්
