එළඹෙන පෙබරවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 80% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදු වනු ඇති බව…
View More දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 80%කින් ඉහළටAuthor: dhanujaya
රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද වර්ජනයක
රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව…
View More රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද වර්ජනයකශ්රී ලංකාවට පනවා තිබූ ICC තහනම ඉවතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙනතිබෙනවා. ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත්…
View More ශ්‍රී ලංකාවට පනවා තිබූ ICC තහනම ඉවතටප්රදේශ කිහිපයකට විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවනිවේදනය කරනවා. එසේම අනුරාධපුර, මුලතිව් සහ හම්බන්තොට…
View More ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසිවැඩමුළුවක් මගහැරි ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්
අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් පවත්වන බව පවසා රුපියල් පන්දහසේ සිට රුපියල් දහඅටදහස දක්වා මුදල් බැංකු ගිණුම් හරහා සිය බැංකු ගිණුමට තැන්පත් කර වැඩමුළුව මගහැරි ප්‍රසිද්ධ…
View More වැඩමුළුවක් මගහැරි ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 871ක් අත්අඩංගුවට
ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 871ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 626ක් සහ අපරාධ අංශ වෙත…
View More යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 871ක් අත්අඩංගුවටබම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කරයි
නිසි පරිදි විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර තිබෙනවා. විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත්…
View More බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කරයිප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්
අද දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අද උදෑසන කාලයේදී නුවරඑළිය…
View More ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්විදුහල්පති සේවයේ ගැටළු විසඳන කමිටු වාර්තාව ඇමති අතට
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු විසඳීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා. අදාළ…
View More විදුහල්පති සේවයේ ගැටළු විසඳන කමිටු වාර්තාව ඇමති අතටරාජ්ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට
අද (25) අළුයම 02.00ට පමණ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ R11-01 කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්ව…
View More රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට
