කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කරනවා.

අදාළ රථවාහන සැලැස්ම පහතින්,