ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අරමුදලට රුපියල් මිලියන 1.8 ක මුදලක් පරිත්‍යාග කොට තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සෑම 6 පහරකටම…
View More LPL හරහා ළමා රෝහලට පරිත්‍යාගයක්Category: Sports
LPL පවත්වන්නේ අමාත්‍යංශයේ අනුමැතියක් නැතිව – ක්‍රීඩා ඇමති
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) පැවැත්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ…
View More LPL පවත්වන්නේ අමාත්‍යංශයේ අනුමැතියක් නැතිව – ක්‍රීඩා ඇමතිLPL පළමු තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමට
ඊයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings සහ Colombo Strikers යන කණ්ඩායම් අතර පැවැත්වුණු ආරම්භක තරගයේදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට Jaffna Kings…
View More LPL පළමු තරඟයේ ජය Jaffna Kings කණ්ඩායමටහෙටින් ඇරඹෙන LPL
ශ්‍රී ලාංකේය ක්‍රිකට් මහා සැණකෙළිය ලෙස හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙටින් ඇරඹීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර…
View More හෙටින් ඇරඹෙන LPLආසියානු කුසලානයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟය මහනුවර දී
2023 ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ලබන සැප්තැම්බර් 02 වන දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර ආසියානු කුසලාන…
View More ආසියානු කුසලානයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟය මහනුවර දීක්රිකට් ලෝලීන්ට සුබ ආරංචියක්
මේ මස ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
View More ක්‍රිකට් ලෝලීන්ට සුබ ආරංචියක්ICC ජුනි මාසයේ ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත් වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුනි මාසයට අදාලව නම් කරන ලද “Player of the Month” හෙවත් මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක…
View More ICC ජුනි මාසයේ ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත් වෙයිඑළඹෙන දෙසැම්බරයේ ශ්‍රී ලංකා T10 තරගාවලියක්
එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ ද T10 තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරනවා. ආරම්භක SL…
View More එළඹෙන දෙසැම්බරයේ ශ්‍රී ලංකා T10 තරගාවලියක්ධනුෂ්ක ගුණතිලකගෙන් සිඩ්නි අධිකරණයට විශේෂ ඉල්ලීමක්
සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ධනුෂ්ක…
View More ධනුෂ්ක ගුණතිලකගෙන් සිඩ්නි අධිකරණයට විශේෂ ඉල්ලීමක්ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය – ICC විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව ප්‍රසාද ලකුණු 883 ක් හිමිකරගනිමින් නවසීලන්ත ක්‍රීඩක කේන්…
View More ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අලුත් වෙයි
