මෙතෙක් සහභාගී වූ තරඟ සියල්ලෙන්ම ජයග්‍රහණය හිමි කර ගනිමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම වීමට B කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා…
View More ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ ඉදිරි තරඟ කාලසටහනCategory: Sports
ක්‍රිකට් කවුන්සිලයෙන් වනිඳු ට දඩයක්
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම්…
View More ක්‍රිකට් කවුන්සිලයෙන් වනිඳු ට දඩයක්මෙවර ලෝක කුසලානය ගැන මුරලි ගේ අනාවැකිය
මෙරට හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් මෙවර ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම පිළිබඳව අනාවැකියක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඊයේ මුම්බායි නුවර පැවැත්වුණු…
View More මෙවර ලෝක කුසලානය ගැන මුරලි ගේ අනාවැකියශ්රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාව…
View More ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට සුදුසුකම් ලබයිශ්රී ලංකා – අයර්ලන්ත තීරණාත්මක තරඟය අද
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද පැවැත්වීමට නියමිතයි. මූලික වටයේ B කාණ්ඩයෙන්…
View More ශ්‍රී ලංකා – අයර්ලන්ත තීරණාත්මක තරඟය අදවනිඳුගෙන් යළිත් වාර්තාවක්
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඊයේ දිනයේ දී නව එක්දින ක්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට සමත් වුණා. ඒ පිට පිට එක්දින ක්‍රිකට්…
View More වනිඳුගෙන් යළිත් වාර්තාවක්ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම් එළියට
සිය සාමාජිකත්වය විසින් අනුමත කළ මූල්‍ය ප්‍රකාශයට අනුව 2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම් එළියටතවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයි
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
View More තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයිශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුදුසකම් ලැබීමේ තරගය අද
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ බුලවායෝ හි දී පැවැත්වෙනවා. එය…
View More ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුදුසකම් ලැබීමේ තරගය අදICC ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත්…
View More ICC ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
