විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා විභාග දෙපර්තම්නේතුවේ විභාග සහතික පත්‍ර Online ක්‍රමය ඔස්සේ සත්‍යාපනයට ලබා දෙන බව දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ…
View More විභාග සහතික ගැන දැනුම්දීමක්Category: Slider
පළමුවරට බ්‍රේල් ක්‍රමයෙන් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක්
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශයනයක් බ්‍රේල් ක්‍රමයට සැකසීමට එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…
View More පළමුවරට බ්‍රේල් ක්‍රමයෙන් පක්ෂ ප්‍රතිපත්ති ප්රකාශයක්ලබන මහ කන්නය සඳහා බණ්ඩි පොහොර නොමිලේ
ලබන මහ කන්නයේ දී සියලුම ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) අවශ්‍ය මුළු නිර්දේශිත ප්‍රමාණයම නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…
View More ලබන මහ කන්නය සඳහා බණ්ඩි පොහොර නොමිලේඉම්රාන් ඛාන්ට වසර 03 ක සිර දඬුවම්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඔහු අග්‍රාමාත්‍ය ධූරය දරන කාලයේ දී විදේශ වලින්…
View More ඉම්රාන් ඛාන්ට වසර 03 ක සිර දඬුවම්නියඟය නිසා හිඳුනු ජලාශයෙන් මතු වුණ නගරයක් ?
වනවිට දිවයිනපුරාවට බලපා ඇති වියළි කාළගුණය නිසාවෙන් ජනතාව මුහුන පා ඇති ගැටළු ඉතාමත් ඉහලයි. මේ අතරම මධ්‍යම කඳුකරයටත් මේ වනවිට වියළි කාළගුණය නිසා ඇති වී…
View More නියඟය නිසා හිඳුනු ජලාශයෙන් මතු වුණ නගරයක් ?දකුණු ජපානයට සුළි කුණාටුවක බලපෑම්
දකුණු ජපානයට හමා ආ “ඛානුන්” නම් වූ සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවේ දූපතේ 20,000 පමණ පිරිසකට සිය නිවෙස් හැර දමා ආරක්ෂිත ස්ථාන වලට යාමට සිදු…
View More දකුණු ජපානයට සුළි කුණාටුවක බලපෑම්ණය ප්‍රතිව්‍යුහගතකරණය නැවැත්විය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි – ජනපති
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවැත්විය හැකි එකම ආයතනය පාර්ලිමේන්තුව පමණක් බව ද, එය නතර කිරීමට වෙනත් ආයතන වලින් නියෝග ලබා ගැනීම නිෂ්ඵල කටයුත්තක් බැවින් ඒ සඳහා…
View More ණය ප්‍රතිව්‍යුහගතකරණය නැවැත්විය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි – ජනපතිමත්තල මුළු පාඩුව රුපියල් කෝටි 4281 ක්
2017 වසරේ සිට 2022 වසර දක්වා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සමස්ත පාඩුව රුපියල් කෝටි 4281 ක් බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. 2021 වසරේ දී…
View More මත්තල මුළු පාඩුව රුපියල් කෝටි 4281 ක්ලබන වසරේ සිට වතුර බිල විද්‍යුත් ක්‍රමයට
2024 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වතුර බිල විද්‍යුත් ක්‍රමයට පමණක් ලබා දීමට ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ…
View More ලබන වසරේ සිට වතුර බිල විද්‍යුත් ක්රමයටගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා නව දුම්රියක්
ඊයේ රාත්‍රියේ සිට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා “යාල්නිලා” නම් වූ නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දුම්රිය…
View More ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා නව දුම්රියක්
