කාන්තා අයිතිවාසිකම් වලට එරෙහිව නවතම නීති මාලාවක් ගෙන එමින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කරුවන් විසින් වයස අවුරුදු 10 ට වැඩි ගැහැණු ළමයින්ට ප්‍රාථමික පාසල් වල අධ්‍යාපනය ලැබීම…
View More ඇෆ්ගනිස්ථානය ගැහැණු ළමයින්ගේ පාසල් ගමනට යළි සීමා පනවයිCategory: Slider
ජපන් ආධාර යටතේ යූරියා පොහොර තොගයක්
ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර රැගත් නෞකාවක් ඊයේ දිනයේ කොළඹ වරායට ළඟා වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ…
View More ජපන් ආධාර යටතේ යූරියා පොහොර තොගයක්සියලු ශ්‍රේණි සඳහා වසරකට එක වාර විභාගයක්
2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්…
View More සියලු ශ්‍රේණි සඳහා වසරකට එක වාර විභාගයක්බැංකු පොලී අනුපාත පහළට
බලපත්‍රලාභී වාණිජ බැංකු වල සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය මේ සතියේ 16.96% දක්වා එනම් පදනම් අංක 22 කින් අඩු වී තිබෙනවා. මෙම අගය පසුගිය…
View More බැංකු පොලී අනුපාත පහළටනැගෙනහිර චීනයේ ප්‍රබල භූ කම්පනයක්
අද අලුයම 2.33 ට පමණ නැගෙනහිර චීනයේ ඩෙෂෝ නගරය ආසන්නේ භූ කම්පාවක් සිදු වී තිබෙනවා. රිච්ටර් මාපංකයේ 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් ඇති වූ මෙම…
View More නැගෙනහිර චීනයේ ප්‍රබල භූ කම්පනයක්Galle Titans යළිත් පෙරමුණට
ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළිත් පෙරමුණ ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වී තිබෙනවා. එම ලකුණු සටහනේ දෙවන හා තුන්වන ස්ථාන…
View More Galle Titans යළිත් පෙරමුණටවියළි කාලගුණය හේතුවෙන් ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්
පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා.…
View More වියළි කාලගුණය හේතුවෙන් ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්පාසල් වලට ලබා දෙන ජලය සීමා කරයි
පාසල්වලට ලබා දී ඇති පානීය ජල පහසුකම පිහිනුම් තටාක, නිල නිවාස සහ පාසලේ ඉදි කිරීම් සඳහා යොදා ගැනීම වළක්වමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු…
View More පාසල් වලට ලබා දෙන ජලය සීමා කරයිළදරු ත්‍රිපෝෂ ලබා දීම ලබන මාසයේ සිට
මාස 06 සිට අවුරුදු තුන අතර වූ දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන යළිත් ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ත්‍රිපෝෂ වල අඩංගු ඇෆ්ලටෝක්සින්…
View More ළදරු ත්‍රිපෝෂ ලබා දීම ලබන මාසයේ සිටනැවත වතාවක් විදුලි බිල ඉහළ දැමීමට ඉල්ලීමක්
ලබන පාඩුව පියවාගැනීම සඳහා යළිත් වතාවක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේවෙතත්…
View More නැවත වතාවක් විදුලි බිල ඉහළ දැමීමට ඉල්ලීමක්
