පළමුවරට බ්‍රේල් ක්‍රමයෙන් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක්

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයනයක් බ්‍රේල් ක්‍රමයට සැකසීමට එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගන්වා තිබෙනවා.