ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අවධාරණය කරනවා. දෛනිකව බිත්තර මිලියනයක්…
View More ආනයනික බිත්තර සියල්ල පාරිභෝගිකයන් වෙතටCategory: Slider
තමන් දේශපාලන දඩයමක ගොදුරක් වී ඇති බවට ට්‍රම්ප් කියයි
2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට තමන් නිවැරදිකරු බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. වොෂින්ටන් ඩීසී හි ෆෙඩරල් උසාවියේ දී…
View More තමන් දේශපාලන දඩයමක ගොදුරක් වී ඇති බවට ට්‍රම්ප් කියයිඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 450 ක ආධාරයක්
ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය – Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනම් කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය රුපියල් 450ක මුදලක් ශ්‍රී…
View More ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 450 ක ආධාරයක්ඩොලරයේ සුළු ඉහළ යාමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගයන් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා. ඒ අනුව අද දිනයේ ඇමරිකානු…
View More ඩොලරයේ සුළු ඉහළ යාමක්119 අවභාවිතා කරන්නන්ට දැඩි දඩුවම්
පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය වන 119 හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.…
View More 119 අවභාවිතා කරන්නන්ට දැඩි දඩුවම්මිහින්තලය යළි ආලෝක වෙයි
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මිහින්තලේ රජමහා විහාරයේ ලක්ෂ 41 ව පැවති විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන්…
View More මිහින්තලය යළි ආලෝක වෙයි13 ගැන යෝජනා ඉදිරිපත් කරන ලෙස පක්ෂ නායකයින්ට දැනුම් දෙයි
13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනා හා අදහස් අගෝස්තු 15 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස සියලුම පක්ෂ නායකයින් වෙත ලිඛිතව දැනුම් දී ඇති…
View More 13 ගැන යෝජනා ඉදිරිපත් කරන ලෙස පක්ෂ නායකයින්ට දැනුම් දෙයිලාෆ් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්
ලාෆ්ස් ගෑස් මිලේ ද සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු…
View More ලාෆ් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක්
ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් ද හඳුන්වා දීමට නියමිත බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ…
View More ඉදිරියේ දී නව ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්රතිපත්තියක්ගෑස් මිල සංශෝධනයක් නෑ
අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා දැනුම් දී තිබෙනවා. මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර…
View More ගෑස් මිල සංශෝධනයක් නෑ
