ලබන මහ කන්නයේ දී සියලුම ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) අවශ්‍ය මුළු නිර්දේශිත ප්‍රමාණයම නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එසේම තවත් එක පොහොර වර්ගයක මිල අඩු කිරීමටත්, පොහොර සැපයීමෙන් රජය ඉවත් වී ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු කරන බවටත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

