නියඟය නිසා හිඳුනු ජලාශයෙන් මතු වුණ නගරයක් ?

වනවිට දිවයිනපුරාවට බලපා ඇති වියළි කාළගුණය නිසාවෙන් ජනතාව මුහුන පා ඇති ගැටළු ඉතාමත් ඉහලයි.

මේ අතරම මධ්‍යම කඳුකරයටත් මේ වනවිට වියළි කාළගුණය නිසා ඇති වී තිබෙන බලපෑම ඉහලයි.

මේ වන විටත් වික්ටෝරියා ජලාශයත් සිඳී ගොස් තිබෙනවා.

මෙහිදී වික්ටෝරියා ජලාශය සිඳීයාමත් සමඟින් එම ජලාශය ඉදිකිරිමේදී යට වුන තෙල්දෙණිය නගරයද මතු වී තිබෙන ආකාරය වික්ටෝරියා ජලාශය බලන්න යන ඇයට දැක බලාගන්න පුළුවන්.