ලබන වසරේ සිට වතුර බිල විද්‍යුත් ක්‍රමයට

2024 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වතුර බිල විද්‍යුත් ක්‍රමයට පමණක් ලබා දීමට ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජල බිල්පත් SMS හරහා හෝ Email හරහා පාරිභෝගිකයන්ට ලබා දීම සිදු කෙරෙනු ඇත.