2023 වසරට Google Search Engine එකට අවුරුදු 25ක් සපිරෙනවා. ඉතින් එයාලා ඒ වෙනුවෙන් ලෝකේ මිනිස්සු Google එකේ වැඩියෙන් ම search කරපු දේවල් එකතු කරලා ලස්සන…
View More Google එකේ වැඩියෙන්ම හොයපු දේවල් මෙන්නCategory: Science & Tech
කෘතීම බුද්ධියේ විශාල පියවරක් ඉදිරියට තබමින් Google හඳුන්වා දුන් Gemini Pro
Google විසින් පසුගිය දා සිය නවතම AI language එක වන Gemini Pro හඳුන්වා දෙනු ලැබුවා. එය දැනට පවතින සියලු AI languages අභිබවා යෑමට සමත්, කාර්යක්ෂමන්තාවයෙන්…
View More කෘතීම බුද්ධියේ විශාල පියවරක් ඉදිරියට තබමින් Google හඳුන්වා දුන් Gemini Proදෙසැම්බරයේ ආකර්ශනීයම උල්කා වර්ෂාව අද
මිථුන රාශිය පසුබිම් කරගත් උල්කා වර්ෂාවක් වන Geminids හි උච්චතම අවස්තාව අද නිරීක්ෂණය කළ හැකි වනවා. අද අමාවක දිනයක් බැවින් හඳ එළියේ බලපෑමක් නොවන අතර…
View More දෙසැම්බරයේ ආකර්ශනීයම උල්කා වර්ෂාව අදFacebook සහ Messenger පණිවිඩ වල ආරක්ෂාව තවත් වැඩි වෙයි
සියලුම Facebook සහ Messenger කතාබස් (chats) ස්වයංක්‍රීයව සංකේතනය වන ලෙස (encrypt) සකසා ඇති බව ඒවායේ හිමිකාරිත්වය දරන Meta සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව යවන…
View More Facebook සහ Messenger පණිවිඩ වල ආරක්ෂාව තවත් වැඩි වෙයිTesla හි Cyber Truck රථය එළි දැක්වෙයි
Elon Musk ගේ Tesla සමාගම විසින් නිර්මාණය කළ නවතම නිෂ්පාදනය වන Cyber Truck (සයිබර් ට්‍රක්) රථය එළි දක්වා තිබෙනවා. ඒ ආරම්භයේ දී ඇති වූ නිෂ්පාදන…
View More Tesla හි Cyber Truck රථය එළි දැක්වෙයිචීන ව්‍යාජ ගිණුම් රැසක් Meta සමාගම විසින් ඉවත් කරයි
Facebook, Instagram වැනි Meta සමාගමට අයත් සමාජ මාධ්‍ය වල පවතින චීන ව්‍යාජ සහ නොමඟ යවන සුලු ගිණුම් රැසක් ඉවත් කිරීමට කටයුතු කළ බව Meta සමාගම…
View More චීන ව්‍යාජ ගිණුම් රැසක් Meta සමාගම විසින් ඉවත් කරයිසෞරග්රහ මණ්ඩලයේ භයානකම පාෂාණයෙන් කොටසක් බ්‍රිතාන්‍යට
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භයානකම පාෂාණය ලෙස හැඳින්වෙන Bennu නම් ග්‍රහකයේ ඉතා කුඩා කොටසක් පරීක්ෂණ කටයුතු සඳහා NASA ආයතනය විසින් බ්‍රිතාන්‍ය පරීක්ෂණාගාරයක් වෙත ලබා දී තිබෙනවා.…
View More සෞරග්‍රහ මණ්ඩලයේ භයානකම පාෂාණයෙන් කොටසක් බ්‍රිතාන්‍යටMicrosoft අලුතින් හඳුන්වා දෙන Copilot
Microsoft සමාගම විසින් අලුතින් හඳුන්වා දෙන Grok, ChatGPT වැනි AI Chatbot කෙනෙක් විදිහට Copilot හඳුන්වන්න පුළුවන්. මේ වන විට එය Microsoft 365 සමඟ සම්බන්ධ වන…
View More Microsoft අලුතින් හඳුන්වා දෙන CopilotThreads හි නව වෙනස්කම් රැසක්
Twitter හෙවත් X ට තරඟකාරී යෙදවුමක් ලෙස Meta ආයතනය විසින් හඳුන්වා දුන් Threads යෙදවුමට විවිධ වෙනස්කම් කිහිපයක් මෙන්ම නවතම විශේෂාංග කිහිපයක් ද එකතු වී තිබෙනවා.…
View More Threads හි නව වෙනස්කම් රැසක්නේපාලයත් TikTok තහනම් කරයි
සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇති කරන බව පෙන්වා දෙමින් චීනයේ TikTok යෙදවුම තහනම් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක…
View More නේපාලයත් TikTok තහනම් කරයි
