E. coli හි ST410 පරම්පරාවට අයත් නව ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා. B5/H24RxC ලෙස නම් කර ඇති මෙම නව ප්‍රභේදය අවස්ථා දෙකක දී චීනයේ ළමා රෝහලකින්…
View More නව E.coli විශේෂයක් හඳුනා ගැනේCategory: Science & Tech
මිනිස් මොළයට සාර්ථකව චිප් එකක් බද්ධ කරයි
Elon Musk ගේ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයට රැහැන් රහිත chip එකක් බද්ද කර තිබෙනවා. අංශභාග රෝගියෙකුට මෙම අත්හදා බැලීම සිදු…
View More මිනිස් මොළයට සාර්ථකව චිප් එකක් බද්ධ කරයිජපානයේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යළිත් ඇරඹෙයි
විදුලිය ජනනයේ සිදු වූ දෝෂයක් හේතුවෙන් සතියක කාලයක් පමණ මෙහෙයුම් කටයුතු නතර කර තිබූ ජපාන චන්ද්‍ර ගවේෂණ යානය යළිත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.…
View More ජපානයේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යළිත් ඇරඹෙයිGoogle Assistant හරහා ලබා ගත හැකි features බොහොමයක් ඉවත් කිරීමට සැරසෙයි
ලබන ජනවාරි 24 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි Google Assistant හරහා ලබා ගත හැකි features17ක් පමණ ඉවත් කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා. Google…
View More Google Assistant හරහා ලබා ගත හැකි features බොහොමයක් ඉවත් කිරීමට සැරසෙයිචීනයේ ඇති Tesla කාර් මිලියන 1.6ක් නැවත කැඳවයි
සුක්කානම සහ දොර අගුලු දැමීමේ පද්ධතිවල ඇති වී ඇති ගැටළු කිහිපයක් හේතුවෙන් චීනය වෙත යවන ලද වාහන මිලියන 1.6 කට වඩා ආපසු කැදවීමට ටෙස්ලා සමාගම…
View More චීනයේ ඇති Tesla කාර් මිලියන 1.6ක් නැවත කැඳවයිඉන්දියාවේ සූර්යය ගවේෂණ මෙහෙයුම ගමනාන්තයට
ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම වන Aditya-L1 සිය අවසන් ගමනාන්තයට පැමිණ තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 02 වෙනිදා අභ්‍යාවකාශගත කරන ලද මෙම යානය මාස හතරක් තිස්සේ සූර්යයා…
View More ඉන්දියාවේ සූර්යය ගවේෂණ මෙහෙයුම ගමනාන්තයටකුරුළු උණ හේතුවෙන් හිම වලසෙක් මිය යයි
උතුරු ඇලස්කාවේ වේගයෙන් පැතිර යන H5N1 කුරුළු උණ වෛරසය ආසාදනය වීම හේතුවෙන් එහි හිම වලසෙක් මිය ගොස් තිබෙන බවට වාර්තා වෙනවා. එම සත්ත්වයා පසුගිය දෙසැම්බර්…
View More කුරුළු උණ හේතුවෙන් හිම වලසෙක් මිය යයිMicrosoft සමාගම විසින් Android සඳහා සිය නවතම AI යෙදවුම එළිදක්වයි
Microsoft සමාගම විසින් මෑතක දී හඳුන්වා දුන් සිය නවතම AI යෙදවුම වන Copilot සඳහා Andriod application එකක් හඳුන්වා දී තිබෙනවා. මේ වන විට Google Play…
View More Microsoft සමාගම විසින් Android සඳහා සිය නවතම AI යෙදවුම එළිදක්වයිJames Webb දුරේක්ෂය එවූ අපූරු දර්ශන
මීට වසර දෙකකට පෙර අභ්‍යාවකාශගත කරන ලද James Webb දුරේක්ෂය විසින් විවිධ අභ්‍යාවකාශ වස්තූන් වල අලංකාර පින්තූර NASA වෙත ඒවා තිබෙනවා. මේ එලෙස එවූ ලස්සන…
View More James Webb දුරේක්ෂය එවූ අපූරු දර්ශනඋතුරු අර්ධගෝලයේ කෙටිම දිනය අද
ඔයාල දන්නවා නේ අපේ පෘථිවිය සහ සූර්යයා අතර තියෙන දුර හැම වෙලේම නියත දුරක් විදිහට පවතින්නේ නැහැ. පෘථිවියේ තියෙන අංශක විසි තුන හමාරක ඇලයත් එක්ක…
View More උතුරු අර්ධගෝලයේ කෙටිම දිනය අද
