විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන වල වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික…
View More සජිත් ආරම්භ කළ උදාගම්මාන වන වැඩ ප්‍රසන්න අවසන් කරන්න යයිCategory: Politics
ජී.එල් සජබය හා එක් වෙන්න යයි
ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩ නැගීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ…
View More ජී.එල් සජබය හා එක් වෙන්න යයිජනපති හෝර්ටන් තැන්නේ නිරීක්ෂණ චාරිකාවක
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.…
View More ජනපති හෝර්ටන් තැන්නේ නිරීක්ෂණ චාරිකාවකපොහොට්ටුවේ නායකත්වය නැවතත් මහින්දට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නැවතත් තේරී පත් වී තිබෙනවා. අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී…
View More පොහොට්ටුවේ නායකත්වය නැවතත් මහින්දටපොහොට්ටුවේ මහ සම්මේලනය අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එය අද පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.…
View More පොහොට්ටුවේ මහ සම්මේලනය අදසූර්ය බලශක්ති ව්‍යාපෘතිය හරහා දූෂිත ගනුදෙනුවක් සිදු කර ඇති බවට අනාවරණයක්
මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔස්ට්‍රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් ආණ්ඩුව දූෂිත ගනුදෙනුවක් සිදුකර ඇති බවට විපක්ෂ…
View More සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හරහා දූෂිත ගනුදෙනුවක් සිදු කර ඇති බවට අනාවරණයක්රට ගොඩ ගැනීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල හැර විකල්ප කිසිවක් නැහැ – රනිල්
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය…
View More රට ගොඩ ගැනීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල හැර විකල්ප කිසිවක් නැහැ – රනිල්ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක්
ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බවත් මේ වන විට අදාළ කෙටුම්පත ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් යොමු…
View More ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක්සිංගප්පූරු අගමැතිගෙන් ජනාධිපතිට ලිපියක්
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා (Lee…
View More සිංගප්පූරු අගමැතිගෙන් ජනාධිපතිට ලිපියක්පොහොට්ටුවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යයි
එළඹෙන පොදුජන පෙරමුණේ සම්මේලනයේ දී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී…
View More පොහොට්ටුවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යයි
