හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ගීතනාත් කැසිලිංගම් මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්‍රධාන පත්වීම් දෙකක් ලබා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා…
View More ගීතනාත්ට පොහොට්ටුවේ නව පත්වීම් දෙකක්Category: Politics
අමිත බණ්ඩාර නෙරපන්න සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන අමිත බණ්ඩාර මහතා පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි ව…
View More අමිත බණ්ඩාර නෙරපන්න සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියජනපති උතුරු නැගෙනහිර දමිල මන්ත්‍රීවරුන් හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාතේ ජනතාවගේ…
View More ජනපති උතුරු නැගෙනහිර දමිල මන්ත්‍රීවරුන් හමුවෙයිසජබයේ සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර, මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ සමගි…
View More සජබයේ සංවිධායකවරයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටකුමන බලපෑම් පැමිණියත් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව
කුමන බලපෑමක් පැමිණියත් ‘යුක්තිය’ මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙන්වා දෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය…
View More කුමන බලපෑම් පැමිණියත් යුක්තිය මෙහෙයුම අඛණ්ඩවආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතුයි – ජනපති
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා. වර්තමාන අභියෝගයන්ට…
View More ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතුයි – ජනපතිමහින්දගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්
මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.…
View More මහින්දගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්ජනවාරි මාසයේ දී විදුලි බිලට සහනයක්
ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා,.…
View More ජනවාරි මාසයේ දී විදුලි බිලට සහනයක්ආණ්ඩුවත් සමඟ වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක්
ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරනවා. එහි මූලික පියවර ලබන…
View More ආණ්ඩුවත් සමඟ වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක්IMF වැඩසටහනේ දී වගකීමෙන් කටයුතු කරන්න – ජනපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමකින් යුතුව ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.. එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන්…
View More IMF වැඩසටහනේ දී වගකීමෙන් කටයුතු කරන්න – ජනපති
