ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇති ව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. එසේ ම, දැනට ඇති මුදල්…
View More ඉන්ධන සැපයුම වෙනුවෙන් පෙර, ගෙවිය යුතු මුදල් ගෙවීමට සැලැසුමක්Category: Politics
ලංකාවට IMF සහාය දෙන බව එහි නියෝජිතයෝ දැනුම් දෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව ඊයේ (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු…
View More ලංකාවට IMF සහාය දෙන බව එහි නියෝජිතයෝ දැනුම් දෙයිඉන්ධන මිල තව වැඩිවිය යුතුයි – රනිල්
රට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල වැඩිවිය යුතු බවත් රනිල් වික්ක්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ඔහු සඳහන් කළේ රුසියාව විසින් යුරෝපයට ගෑස්…
View More ඉන්ධන මිල තව වැඩිවිය යුතුයි – රනිල්සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අද(21) සිට සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ඒ, ආණ්ඩුවේ ජන පීඩක වැඩපිළිවෙළට විරෝධය පළ කරමිනි. .…
View More සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයිජනපති ගෝඨාභය 73 වෙනි උපන් දිනය අද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය 73 වෙනි උපන් දිනය සමරනු ලබනවා. 1949 දී උපත ලැබූ ඒ මහතා ජනාධිපති ධූරයට පත්ව දැනට වසර තුනකට ආසන්න…
View More ජනපති ගෝඨාභය 73 වෙනි උපන් දිනය අදසඳුදා සිට විරෝධතා සතියක් – සජිත්
රටේ වත්මන් අර්බුදවලට විසඳුම් නොමැති ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ඇතුළු ආණ්ඩුව වහා ඉවත්ව නව පාලනයකට ඉඩ ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද…
View More සඳුදා සිට විරෝධතා සතියක් – සජිත්ඇමෙරිකාව ලංකාවට සහය දෙන්න සුදානම්
ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශය කර ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ, ලංකා…
View More ඇමෙරිකාව ලංකාවට සහය දෙන්න සුදානම්ලංකාවට රුසියාවෙන් තෙල් – රනිල්
ශ්‍රී ලංකාව ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර පුවත් සේවයක් වන AP පුවත් සේවය සමඟ සම්මුඛ…
View More ලංකාවට රුසියාවෙන් තෙල් – රනිල්ධම්මික පෙරේරාගේ නම ගැසට් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
View More ධම්මික පෙරේරාගේ නම ගැසට් කරයිධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට
මෙරට ප්‍රකට වයාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා. අදාළ නාම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී…
View More ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට
