රටේ වත්මන් අර්බුදවලට විසඳුම් නොමැති ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ඇතුළු ආණ්ඩුව වහා ඉවත්ව නව පාලනයකට ඉඩ ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය. පාලකයින්ගේ අසමත් භාවය හේතුවෙන් රටේ සියලුදෙනා අනාත තත්ත්වයට පත් වී ඇති බවද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

