සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අද(21) සිට සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ.
ඒ, ආණ්ඩුවේ ජන පීඩක වැඩපිළිවෙළට විරෝධය පළ කරමිනි. .
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද අදහස් පල කරමින් පැවසුවේ, තම පක්ෂය ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බවය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය.

