ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය 73 වෙනි උපන් දිනය සමරනු ලබනවා.
1949 දී උපත ලැබූ ඒ මහතා ජනාධිපති ධූරයට පත්ව දැනට වසර තුනකට ආසන්න වෙනවා.
ඔහුට සෙත්පතා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින් විසින් දිවයිනේ ඇතැම් විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

