ලංකාවට IMF සහාය දෙන බව එහි නියෝජිතයෝ දැනුම් දෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව ඊයේ (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපතිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යනයට ලක් කරති. රනිල් මහතා , මුදල් අමාත්‍යය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුහු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.
එහි වැඩි දුරටත් සදහන් වෙන්නේ ඔවුන් ජනපතිට පවසා තිබෙන්නේ , ලංකාවට සහාය දීමට කැමති බව.