බැසිල්ගේ බිරිඳ ඇමෙරිකාවට යයි

බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .

View More බැසිල්ගේ බිරිඳ ඇමෙරිකාවට යයි

අද සිට මම රාජ්‍ය පාලනය කටයුතු වලින් ඉවත් වෙනවා – බැසිල්

අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනය කටයුතුවලින් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

View More අද සිට මම රාජ්‍ය පාලනය කටයුතු වලින් ඉවත් වෙනවා – බැසිල්

විදුලිය හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරයි – ජනපති

විදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාවිසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ…

View More විදුලිය හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරයි – ජනපති

මාව අත්අඩංගුවට ගන්න එපා , අභියාචනාධිකරණයට පෙත්සමක් – ජොන්ස්ටන්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පෙත්සම්කාර ජොන්ස්ටන්…

View More මාව අත්අඩංගුවට ගන්න එපා , අභියාචනාධිකරණයට පෙත්සමක් – ජොන්ස්ටන්

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – ඉතිරි අවුරුදු 2ත් ඉන්නවා – ජනපති

තමාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලමින් මාස ගණනාවක් පුරා විරෝධතා පැවැතියත් තමන්ගේ ඉතිරි ධුර කාලය වන අවුරුදු දෙක සම්පූර්ණ කරන බවත් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන…

View More මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – ඉතිරි අවුරුදු 2ත් ඉන්නවා – ජනපති

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශේෂ්ඨාධිකරණයට අද (31දා) අතුරු නියෝගයක් නිකුත්…

View More දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝගයක්

රන්ජන් රාමනායක ඇත්තටම සියදිවි නසා ගැනීමට ගිහින් ද ? – චන්දන

සිර දඩුවම් ලබා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර…

View More රන්ජන් රාමනායක ඇත්තටම සියදිවි නසා ගැනීමට ගිහින් ද ? – චන්දන

රිෂාඩ් සහ රියාජ් ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම්…

View More රිෂාඩ් සහ රියාජ් ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර

අලුත් අවුරුද්දට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජයෙන් තීරණයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

View More අලුත් අවුරුද්දට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජයෙන් තීරණයක්

රවී ඇතුළු 6 දෙනෙකුට ඇප

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රවී කරුණානායක ඇතුළු තවත් 6 දෙනෙකුට ඇප ලබා දී තිබෙනවා. ඒ අද දිනයේදී කොළඹ මහාධිකරණය විසින්.

View More රවී ඇතුළු 6 දෙනෙකුට ඇප