අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.
View More රනිල් වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයිCategory: Politics
අගමැතිධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි
පිහිටුවීමට යෝජනා වි ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වි තිබේ. විපක්ෂයේ පක්ෂ අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ…
View More අගමැතිධුරයට සජිත්ගේ නම යෝජනා වෙයිවැඩබලන ජනාධිපති ධුරය අගමැති රනිල් වික්‍රමසිංහට
අද (13) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ධූරයට පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ තමාට දැනුම් දුන් බව…
View More වැඩබලන ජනාධිපති ධුරය අගමැති රනිල් වික්රමසිංහටරටේ නායකත්වයට මම සුදානම් – සජිත් ප්‍රේමදාස
රට ස්ථාවර කිරිමේ, රටේ ආර්ථිකය නැංවිමේ වැඩපිළිවෙළට නායකත්වය දීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11දා) පැවැසීය. රට ස්ථාවර කිරීමේ රටේ…
View More රටේ නායකත්වයට මම සුදානම් – සජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොහොර තොගයක්
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු යූරියා පොහොර තොගය නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ…
View More ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොහොර තොගයක්ධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබේ. ඔහු සඳහන් කළේ, ජනතාවට සෞභ්‍යාගය ළඟා කර දීම සදහා ඔහු එම තනතුර භාරගත් බවයි.…
View More ධම්මික පෙරේරා ධුරයෙන් ඉල්ලා අස්වෙයිපක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණයට එකඟවෙනවා
පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.
View More පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණයට එකඟවෙනවාමුදල් අමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ අස්විය යුතුයි
රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා…
View More මුදල් අමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ අස්විය යුතුයිඉදිරි සති තුන ඉතා දුෂ්කරයි
ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන ඉතාමත් දුෂ්කර කාල සීමාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන්…
View More ඉදිරි සති තුන ඉතා දුෂ්කරයිමංකොල්ල කෑ සියලු මුදල් අත්කර ගැනීමේ මෙහෙයුම් අරඹනවා
අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.…
View More මංකොල්ල කෑ සියලු මුදල් අත්කර ගැනීමේ මෙහෙයුම් අරඹනවා
