ස්පාඤ්ඤයේ ගිනිකොනදිග මුර්සියා නගරයේ රාත්රී සමාජ ශාලාවක එරට වේලාවෙන් උදෑසන 06:00 ට පමණ ගින්නක් ඇති වී තිබෙනවා. ගින්න හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති…
View More ස්පාඤ්ඤයේ සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 11 දෙනෙක් මරුටCategory: International
මාලදිවයිනට චීන හිතවාදී ජනාධිපතිවරයෙක්
මාලදිවයින්ගේ වත්මන් ජනාධිපති ඊබ්රාහිම් මොහොමඩ් සෝලිහ් පරාජයට පත් කරමින් 45 හැවිරිදි මොහොමඩ් මුයිසු මාලිදිවයින්ගේ ජනාධිපතිවරණය ජයග්රහණය කර තිබෙනවා. ‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය ඔස්සේ මොහොමඩ්…
View More මාලදිවයිනට චීන හිතවාදී ජනාධිපතිවරයෙක්Nagorno-Karabakh කලාප ජන ශුන්ය වෙයි
පසුගිය සතියේ අසර්බයිජානය විසින් Nagorno-Karabakh කලාප අල්ලා ගැනීමෙන් පසුව එහි වාසය කළ වාර්ගික ආමේනියානු මිනිසුන් සම්පූර්ණයෙන් ම පාහේ එම ප්රදේශ අත හැර ගොස් තිබෙනවා. යටත්වීමට…
View More Nagorno-Karabakh කලාප ජන ශුන්ය වෙයිNew York නුවරට හදිසි තත්වයක්
ප්රබල කුණාටුවක් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ප්රදේශයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ…
View More New York නුවරට හදිසි තත්වයක්පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්
පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීම සඳහා පවත්වමින් තිබුණු ආගමික රැස්වීමකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබෙනවා. මේ වන විට ප්රහාරයෙන් මියගිය සංඛ්යාව…
View More පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක්ඩෙංගු හේතුවෙන් බංගලාදේශයේ පුද්ගලයන් 1000 ක් මරුට
පසුගිය සති කිහිපය තුළ පමණක් ඩෙංගු හේතුවෙන් බංගලාදේශයේ පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්යාවක් මිය ගොස් ඇති බව එරට සෞඛ්ය අංශ පවසනවා. බංගලාදේශයට ඇද හැලෙන මෝසම්…
View More ඩෙංගු හේතුවෙන් බංගලාදේශයේ පුද්ගලයන් 1000 ක් මරුටතායිවානයේ නිෂ්පාදිත ප්රථම සබ්මැරීනය එළි දක්වයි
චීන ප්රහාරයකට එරෙහිව සිය රටේ ආරක්ෂාව ශක්තිමත් කරමින් තායිවානය විසින් එරට නිෂ්පාදිත පළමු සබ්මැරීනය එළි දක්වා තිබෙනවා. එහි දියත් කිරීමේ උත්සවය පසුගිය බ්රහස්පතින්දා දින තායිවානයේ…
View More තායිවානයේ නිෂ්පාදිත ප්රථම සබ්මැරීනය එළි දක්වයිපිලිපීනය දකුණු චීන මුහුදේ වූ බාධකයක් ඉවත් කරයි
පිලිපීන වෙරළාරක්ෂක බළකාය විසින් දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති ප්රදේශයක චීනය විසින් ස්ථාපනය කර ඇති පාවෙන බාධකයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. පිලිපීන…
View More පිලිපීනය දකුණු චීන මුහුදේ වූ බාධකයක් ඉවත් කරයිඉන්දියාව කැනේඩියානුවන්ට වීසා ලබා දීම නවතයි
ඉන්දියානු රජය විසින් කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා ලබා දීම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඒ කැනඩාව විසින් සීක් බෙදුම්වාදී ක්රියාකාරිකයෙකු එම රටේ දී…
View More ඉන්දියාව කැනේඩියානුවන්ට වීසා ලබා දීම නවතයිපොර්ලන්තය යුක්රේනයට ආයුධ සැපයීම නවතයි
ධාන්ය සම්බන්ධයෙන් ඇති වී තිබූ රාජ්ය තාන්ත්රික ආරවුල උත්සන්න වීමත් සමඟ යුක්රේනයේ දැඩි මිත්ර රාජ්යයක් වන පෝලන්තය විසින් තවදුරටත් යුක්රේනයට ආයුධ ලබා නොදීමට තීරණය කර…
View More පොර්ලන්තය යුක්රේනයට ආයුධ සැපයීම නවතයි
