සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු හමාස් සංවිධානය සමඟ තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟ නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. සිවිල් වැසියන් ආරක්ෂා…
View More ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු සටන් විරාමයක් නැහැ – ඊශ්‍රායලයCategory: International
ඊශ්‍රායලය ගාසා තීරය සම්පූර්ණයෙන් වටලයි
මේ වන විට සිය හමුදා විසින් ගාසා තීරය සම්පූර්ණයෙන්ම වටලා අවසන් බව ඊශ්‍රායලය පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ හමාස් සංවිධානයේ මුරපොලවල්, මූලස්ථාන සහ අනෙකුත් යටිතල පහසුකම්…
View More ඊශ්‍රායලය ගාසා තීරය සම්පූර්ණයෙන් වටලයිඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
බ්‍රහස්පතින්දා අලුයම ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. භූ කම්පාවේ අපිකෙන්ද්‍රය කිලෝමීටර 25ක් පමණ ගැඹුරින් වෙරළට…
View More ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්රෆා දේශ සීමාව විවෘත කරයි
ඊශ්‍රායල පලස්තීන ගැටුම ඇරඹීමෙන් පසුව පළමු වරට රෆා දේශ සීමාව සිවිල් වැසියන් සඳහා විවෘත කර තිබෙනවා. මේ හරහා විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ…
View More රෆා දේශ සීමාව විවෘත කරයිගාසා තීරයේ කඳවුරකට ජෙට් යානා ප්‍රහාරයක්
ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ජෙට් යානා ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබෙනවා. ඊශ්‍රායල හමුදා පවසන්නේ ප්‍රහාරයෙන් හමාස් අණ දෙන නිලධාරියෙකු මිය…
View More ගාසා තීරයේ කඳවුරකට ජෙට් යානා ප්රහාරයක්සටන් විරාමයක් අනවශ්‍ය බව ඇමරිකාව කියයි
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා වන ගෝලීය ඉල්ලීම එක්සත් ජනපදය විසින් දැනට ඇති නිවැරදිම විසඳුම එය නොවන ලෙස පවසමින් ප්‍රතික්ෂේප කර…
View More සටන් විරාමයක් අනවශ්‍ය බව ඇමරිකාව කියයිගාසා හි රෝහලක් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දෙයි
ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන අල්-කුඩ්ස් රෝහල ඉවත් කරන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. ඒ ඊයේ දවස පුරාම රෝහල ආශ්රිත…
View More ගාසා හි රෝහලක් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දෙයිගාසා තීරයේ වැසියන් එක්සත් ජාතීන්ගේ ගබඩා වෙත කඩා වදී
ගාසා තීරයේ පිහිටි ගබඩා සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කිහිපයකට කඩා වැදුණු පලස්තීන වැසියන් විසින් එහි වූ පිටි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බලහත්කාරයෙන් ලබා ගෙන ඇති…
View More ගාසා තීරයේ වැසියන් එක්සත් ජාතීන්ගේ ගබඩා වෙත කඩා වදීගාසා තීරයේ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට
ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතා සෙමෙන් සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව එහි ප්‍රධාන විදුලි සංදේශ සමාගම වන Paltel තහවුරු කර තිබෙනවා. සිකුරාදා…
View More ගාසා තීරයේ සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයටකසකස්ථානයේ පතලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 28ක් ජීවිතක්ෂයට
ArcelorMittal සමාගමට අයත් කසකස්තානයේපිහිටි වානේ පතලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙනවා. එසේම එම පතලේ සේවය කළ පුද්ගලයින් 252…
View More කසකස්ථානයේ පතලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 28ක් ජීවිතක්ෂයට
