මියන්මාර හමුදා රජය විසින් එරට නිදහස් දිනය සැමරීම සඳහා පොදු සමා කාලයක් තුළ විදේශිකයන් 114 ක් ඇතුළු සිරකරුවන් 9,652 කට නිදහස ලබා දීමට තීරණය කර…
View More මියන්මාර හමුදා රජය සිරකරුවන් පිරිසක් නිදහස් කරයිCategory: International
ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුට
ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් හමාස් නියෝජ්‍ය නායක Saleh al-Arour මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ලෙබනනයේ දකුණු බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන…
View More ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුටජපානයේ හනීඩා ගුවන්තොටුපොළේ ගින්නක් – ඡායාරුප සහිතයි
ජපාන ගුවන් සේවයට අයත් යානයක්, ටෝකියෝ හි හනීඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩ බස්වන විට දී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ජපන් ගුවන් සේවය පවසන්නේ…
View More ජපානයේ හනීඩා ගුවන්තොටුපොළේ ගින්නක් – ඡායාරුප සහිතයිජපානයේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය පිරිස 48 දක්වා ඉහළට
ඊයේ ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මිය ගිය පිරිස 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සඳහන් කර…
View More ජපානයේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය පිරිස 48 දක්වා ඉහළටඩෙන්මාර්කයේ රැජින සිය කිරුළ අතහරී
ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කර තිබෙනවා. ඇය නිල වශයෙන් ලබන 14 වන දා ඉවත් වී, තම කිරුළ ඇයගේ පුත් ඔටුන්න හිමි…
View More ඩෙන්මාර්කයේ රැජින සිය කිරුළ අතහරීප්රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
ජපානයේ Ishikawa ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි වාර්තා…
View More ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්ලෝකයේ තවත් රටවල් රැසකටම නව වසර උදා වෙයි – ඡායාරුප
නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, චීනය, උතුරු සහ දකුණු කොරියාව ඇතුළු ලෝකයේ තවත් රටවල් බොහොමයකටම මේ වන විට 2024 නව වසර උදා වී තිබෙනවා. ඒ ඒ රටවල…
View More ලෝකයේ තවත් රටවල් රැසකටම නව වසර උදා වෙයි – ඡායාරුපකිරිබතී දූපත්වලට සහ නවසීලන්තයට 2024 නව වසර උදා වෙයි
ලොව පුරා රටවල් අතරින් පළමුවැනි වරට 2024 නව වසර උදා වන කිරිබතී දූපත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 සිදු වනු ලැබුවා. කිරිබාති දූපත් සමූහය යනු…
View More කිරිබතී දූපත්වලට සහ නවසීලන්තයට 2024 නව වසර උදා වෙයිඋතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකා තුනක් අභ්‍යාවකාශ ගත කිරීමට සැරසෙයි
උතුරු කොරියානු හමුදාව ශක්තිමත් කිරීමේ තවත් ප්රයත්නයක් ලෙස ඔත්තු බැලීමේ චන්ද්‍රිකා තුනක් ලබන වසරේ දී අභ්‍යාවකාශගත කරන බව උතුරු කොරියානු රජය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය…
View More උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකා තුනක් අභ්‍යාවකාශ ගත කිරීමට සැරසෙයියුක්රේනයෙන් රුසියාවට මාරාන්තික ප්‍රතිප්‍රහාර මාලාවක්
පසුගිය පැය 24ක කාලය තුළ දී යුක්රේනය විසින් නිරිතදිග රුසියාවේ ඉලක්ක වෙත මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව රුසියානු බලධාරීන් සඳහන් කරනවා. මෙම…
View More යුක්රේනයෙන් රුසියාවට මාරාන්තික ප්‍රතිප්‍රහාර මාලාවක්
