ලොව පුරා රටවල් අතරින් පළමුවැනි වරට 2024 නව වසර උදා වන කිරිබතී දූපත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 සිදු වනු ලැබුවා.
කිරිබාති දූපත් සමූහය යනු ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍යය ලෙස දැක්වෙනවා.
එසේම නවසීලන්තයට ද ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට නව වසර උදා වනු ලැබුවා.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි දී පැවැත්වුණු සුවිශේෂී මල් වෙඩි සංදර්ශනයකින් නවසීලන්ත වැසියන් සිය නව වසර පිළිගනිම සිදු කරනු ලැබුවා.
පහතින් දැක්වෙන්නේ එම ඕක්ලන්ඩ් හි දී පැවැත්වුණු සුවිශේෂී මල් වෙඩි සංදර්ශනයේ දර්ශනයි.






