නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, චීනය, උතුරු සහ දකුණු කොරියාව ඇතුළු ලෝකයේ තවත් රටවල් බොහොමයකටම මේ වන විට 2024 නව වසර උදා වී තිබෙනවා.
ඒ ඒ රටවල ජනතාව එම රටවල් වල විශේෂ ස්ථාන වෙත රැස්ව නව වසර පිළිගනිම සඳහා උත්සව සංවිධානය කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පහතින් දැක්වෙන්නේ එලෙස විවිධ රටවල් නව වසර පිළිගත් ආකාරයයි..
ඔස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියානුවන් 2024 නව වසර ආරම්භය සනිටුහන් කිරීම සඳහා සිඩ්නි නුවර වරාය පාලම සහ ඔපෙරා හවුස්හි ටොන් 8.5 ක පමණ ගිනිකෙළි යොදා ගනිමින් විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් සිදු කර තිබෙනවා.




ජපානය
ජපානය විනෝද සංදර්ශනවලට අමතරව සිට සම්ප්‍රදායන්ට ද මුල් තැනක් දෙමින් තමයි 2024 නව වසර පිළිගෙන තියෙන්නේ
මේ ජපානයේ ශින්ටෝ පූජකවරුන් මීජි සිද්ධස්ථානයේ නව වසර පිළිගැනීමට සූදානම් වීමේ චාරිත්‍රයකට සහභාගී වූ ආකාරයයි.




හොංකොන්







