ලෝක වෙෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අදත් (18) ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, අද උදෑසන 7.40 වන විට, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 111.36 ක් ලෙස සටහන් විය.
ඇමරිකානු වෙෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 107.89 ක් ලෙසයි.

