ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත…
View More දරුවෙක් ළිං කුහරයක් තුළම දෑස් පියාගනීCategory: International
විදුලි කප්පාදුව නිසා පාකිස්තානයේ උද්ඝෝෂණ මාලාවක්
පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව ජනතාව එලෙස මහමඟට පිවිස විරෝධතාවයේ නිරත වන බවය.…
View More විදුලි කප්පාදුව නිසා පාකිස්තානයේ උද්ඝෝෂණ මාලාවක්අත්අඩංගුවේ තිබූ ගංජා කිලෝ 200 ක් මීයෝ කාලා
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ තිබූ ගංජා කිලෝග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් මීයන් විසින් කා දමා ඇති බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලීසිය පවසා…
View More අත්අඩංගුවේ තිබූ ගංජා කිලෝ 200 ක් මීයෝ කාලාදේශීය ණය පැහැරහැරීමේ අවදානමක්
ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දැමීමට තීරණය කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය…
View More දේශීය ණය පැහැරහැරීමේ අවදානමක්චීනයේ තැන තැන විරෝධතා
විරෝධතා සදහා වන අයිතිය සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයට කියයි. සාමකාමී රැස්වීම් සහ විරෝධතා සඳහා වන අයිතිය සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයට සඳහන්…
View More චීනයේ තැන තැන විරෝධතාජපානය පරදා කොස්ටරිකාවට තියුණු ජයක්
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කොස්ටරිකා රාජ්‍ය ඊයේ (27) සමත්වුණි. ඒ ජපානය පරාජය කරමිනි. E කාණ්ඩය යටතේ ජපානය සහ කොස්ටරිකා රාජ්‍ය අතර…
View More ජපානය පරදා කොස්ටරිකාවට තියුණු ජයක්ජනාධිපති පුතා ලෝක කුසලානයේ ගෝලයකුත් රැස් කරයි
ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ ඇමෙරිකා – වේල්ස් තරගයේ ඇමෙරිකාව වාර්තා කළ ගෝලය පැති කිහිපයකින් ඇමරිකාවට සුවිශේෂී වෙයි. ඉන් එක් විශේෂත්වයක් වන්නේ ඔවුන්…
View More ජනාධිපති පුතා ලෝක කුසලානයේ ගෝලයකුත් රැස් කරයිTwitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයි
Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා.ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි…
View More Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයිකුවේට්හිදී 7 දෙනෙකු එල්ලා මරයි
කුවේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියානු ජාතික කාන්තාවක්, කුවේට් ජාතික කාන්තාවක්, කුවේට් ජාතික…
View More කුවේට්හිදී 7 දෙනෙකු එල්ලා මරයිඩොනල්ඩ් ට්‍රම්ප් යළිත්
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය.
View More ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත්
