පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වේ. තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටියක්…
View More එංගලන්ත ක්‍රීඩකයින් කළුපටි බඳීCategory: International
2023 දී ඉන්දියාව මුල්තැනට
මේ මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව දක්වා ළඟාවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර…
View More 2023 දී ඉන්දියාව මුල්තැනටමෙටා සමාගම සේවකයන් 11 දහසක් අයින් කරන්න සැරසේ
මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්රතිශයතක් ලෙස සියයට 13ක සේවක කපාදුවකට මෙටා සමාගම සැරසෙන…
View More මෙටා සමාගම සේවකයන් 11 දහසක් අයින් කරන්න සැරසේඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්
ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 5.5ක…
View More ඉතාලියේ ප්‍රබල භූ කම්පනයක්අධික උණුසුම 15,000කට දිවි අහිමිකරයි
උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා යුරෝපයේ පුද්ගලයින් 15,000ක පමණ පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය…
View More අධික උණුසුම 15,000කට දිවි අහිමිකරයිසංචාරක වීසා මගින් ඩුබායි ගිය අයට රැකියා නැහැ
සංචාරක වීසා මගින් ඩුබායි ඇතුලු මැදපෙරදිග රටවලට රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් රැසක් රැකියා නොලැබීමෙන් අපහසුතාවට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා.
View More සංචාරක වීසා මගින් ඩුබායි ගිය අයට රැකියා නැහැඇෆ්ගනිස්තානයත් ආහාර අර්බුදයක
තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ගතවුණු වසරක පමණ කාලසීමාව තුළ රට අර්බුද රැසකට ඇදවැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ගතවුණු…
View More ඇෆ්ගනිස්තානයත් ආහාර අර්බුදයකලොව පුරා ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් බිඳවැටීමක්
ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්වල බිඳවැටීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොවපුරා ග්රාහකයන් රැසකගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් මෙලෙස බිඳවැටීමකට ලක්ව ඇති බවය.…
View More ලොව පුරා ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් බිඳවැටීමක්ලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයට
ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ වනවිට 94 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා ඉරාන ජාතිකයෙකි. විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහු…
View More ලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයටපැණියක් නිසා 100ක් මරුට
ඉන්දුනීසියාවේ ළමුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා. ළමුන් මරණයට පත්වී ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වෙන්නේ.
View More පැණියක් නිසා 100ක් මරුට
