ජපානය පරදා කොස්ටරිකාවට තියුණු ජයක්

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කොස්ටරිකා රාජ්‍ය ඊයේ (27) සමත්වුණි.

ඒ ජපානය පරාජය කරමිනි.

E කාණ්ඩය යටතේ ජපානය සහ කොස්ටරිකා රාජ්‍ය අතර එම තරගය පැවැත්වුණේ අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේදීය.