ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.

එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය.