ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සියදිවි නසාගෙන තිබේ. ඇය (24) දියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගතකිරීමකට සහභාගි වී සිටින අතරතුර මෙලෙස…
View More ඉන්දීය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනීCategory: International
අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්
එක්සත් ජනපද නීති සම්පාදකයින් අමෙරිකාව තුළ TikTok යෙදුම තහනම් කිරීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, සිය රටේ ජාතික ආරක්ෂාව මෙම යෙදුම හරහා…
View More අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ සූදානමක්අමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයට
අමෙරිකාවට බලපෑ හිම කුණාටුව හේතුවෙන් සති අන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. මෙම කුණාටුව හේතුවෙන් මේ වන විටත් මිලියන…
View More අමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයටනෞකාවක් මුහුදේ පෙරළෙයි
තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ඊයේ (18) රාත්‍රී තායිලන්ත බොක්ක ප්‍රදේශයේ ගොඩබිමට කිලෝමීටර්…
View More නෞකාවක් මුහුදේ පෙරළෙයිඉලොන් මස්ක් ට්විටර් අත් හැර දමන්න සුදානමක්
ට්විටර් ප්‍රධානී ඉලොන් මස්ක් ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම පිළිබඳව තීරණය කිරීමේ අවස්ථාව ට්විටර් පරිශිලකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව…
View More ඉලොන් මස්ක් ට්විටර් අත් හැර දමන්න සුදානමක්රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ වලට සහය පළ කළ බවට ඉරානයේ ප්‍රකට රංගන ශිල්පිනියක වන ටරානේ අලිදොස්ති එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අසත්‍ය තොරතුරු ප්‍රචාරය…
View More රංගන ශිල්පිනියක් අත්අඩංගුවටජෝර්දානයේ TikTok තහනමක්
ජොර්දානයේ ඉන්ධන මිල ඉහළ යෑම මූලික කරගෙන පැවැත්වූ විරෝධතාවයක් අතරතුර දී ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරියෙකු මිය යෑමත් සමඟ ජොර්දානයේ TikTok සමාජ මාධ්‍ය වෙත තාවකාලික…
View More ජෝර්දානයේ TikTok තහනමක්ටෙස්ලා සමාගමේ එලෝන් මස්ක් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පහළට
ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටි ප්‍රකට ව්‍යාපාරික අමෙරිකාවේ එලෝන් මස්ක් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මෙම සුපිරි ධනවතා ඉකුත් සමයේ දැඩි කතාබහට…
View More ටෙස්ලා සමාගමේ එලෝන් මස්ක් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පහළටනර්තන ශිල්පියෙකු සියදිවි හානිකරගනී
අතිශය ජනප්‍රිය නර්තන ශිල්පියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Stephen “tWitch” Boss නමැති නර්තන ශිල්පියෙකි. මියයන විට…
View More නර්තන ශිල්පියෙකු සියදිවි හානිකරගනීබොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක්
ඉන්දීය රංගන ශිල්පිණියක මෙන්ම නර්තන ශිල්පිණියක වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙිව අපහාස නඩුවක් ගොනු කර තිබේ. නෝරා මෙම නඩුව ගොනු කර…
View More බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක්
