අවදානම් සහ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන බ්‍රිතානයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසන්නේ අනාගතයේ යලිත් වරක් කොවිඩ් වසංගතයක් ඒම නොවැලක්විය හැකි බවයි. මිනිසුන්ට ආසාදනය විය…
View More කොරෝනා දෙවන රැල්ලක අනතුරු ඇඟවීමක්Category: International
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් සෑදීමට රුසියාවේ සැලැස්මක්
න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ROSATOM යනු…
View More ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් සෑදීමට රුසියාවේ සැලැස්මක්දකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූ චලනයක්
දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දූපතට ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. භූ කම්පාවේ අපිකෙන්ද්‍රය කිලෝමීටර 167.4 ක් ගැඹුරින්…
View More දකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූ චලනයක්වෛරසයට සාර්ථක එන්නතක්
චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවය.…
View More වෛරසයට සාර්ථක එන්නතක්ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ භූ කම්පනයක්
ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ අද පස්වරුවේ රිච්ටර් මාපාංකයේ 5.4 ක ප්‍රභලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එම කම්පනය ඉන්දියාවේ නවදිල්ලියට, උතුරු ඉන්දියාවේ ප්‍රදේශ…
View More ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ භූ කම්පනයක්හිටපු ඉතාලි අගමැති මිය යයි
ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ. මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. ඉතාලි මාධ්‍ය සඳහන් කළේ, මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු…
View More හිටපු ඉතාලි අගමැති මිය යයිගබ්සාවක් කළ මවකට අධිකරණය දුන් නියෝගය
ගබ්සාවක් සිදුකිරීම සම්බන්ධයෙන් 44 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවකට මාස 28ක සිරදඬුවමක් නියම කර තිබේ. අදාළ කාන්තාව 2019 වසරේ ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු අන්තර්ජාලය හරහා ගබ්සාවට අදාළ වෛද්‍ය…
View More ගබ්සාවක් කළ මවකට අධිකරණය දුන් නියෝගයට්රම්ප් ට එරෙහි නඩුව විභාග කිරීම අද
අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා අද දින මියාමි ෆෙඩරල් අධිකරණයේ දී විභාග කිරීමට නියමිතව තිබෙනවා. රහසිගත රාජ්‍ය ලේඛන ළඟ…
View More ට්‍රම්ප් ට එරෙහි නඩුව විභාග කිරීම අදසෞදි අරාබිය චීනයට ඉන්ධන ලබා දීමට ගිවිසුම් ගත වෙයි
ලොව ප්‍රධානතම තෙල් අපනයනකරු ලෙස සැලකෙන සෞදි අරාබිය විසින් චීනයට අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා වූ ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා. එම ගිවිසුම් වලට අනුව…
View More සෞදි අරාබිය චීනයට ඉන්ධන ලබා දීමට ගිවිසුම් ගත වෙයිතුර්කියේ කර්මාන්තශාලාවක පිපිරීමක්
තුර්කියේ අගනුවර වන අන්කාරා හි පිහිටි පුපුරන ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් සිදු වී තිබෙනවා. ඩයනමයිට් ගබඩාව ආශ්‍රිතව යම් රසායනික අත්හදා බැලීමක් සිදු කරමින් පවතින අවස්ථාවේ දී…
View More තුර්කියේ කර්මාන්තශාලාවක පිපිරීමක්
