ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල මුදල් සොරකම් කළ සැකකරුවෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වියේ පසුවන…
View More බෞද්ධ පන්සල්වලින් සොරකම් කළ සුදු ජාතිකයා මාට්ටුCategory: International
බිපාර්ජෝයි සුළිකුණාටුව ප්රචණ්ඩ වෙයි
අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව ඉතා දරුණු සුළිකුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ එම සුළිකුණාටුව උතුරු දෙසට ගමන්…
View More බිපාර්ජෝයි සුළිකුණාටුව ප්රචණ්ඩ වෙයිඅකුණක් වැදී වාහනයක් ගිනි ගනී
ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට මේ දිනවල අධිකව වැසි සහිත කාලගුණයක් පවතී. අධික වර්ෂාව සමඟ දැඩි අකුණු ඇතිවීමේ අවදානමක්ද මේ වනවිට වාර්තාවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.…
View More අකුණක් වැදී වාහනයක් ගිනි ගනීහයිටි රාජ්‍යයේ භූ කම්පනයක්
ඊයේ පෙරවරුවේ හයිටි රාජ්‍යයේ බටහිර ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපාංකයේ 4.9 ක ප්‍රබලත්වයකින් යුතු එම භූ කම්පනය හේතුවෙන්…
View More හයිටි රාජ්‍යයේ භූ කම්පනයක්යුක්රේනයට තවත් දරුණු ප්‍රහාරයක්
යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කිරීමට හැකි වූ බව රුසියානු මාධ්‍ය…
View More යුක්රේනයට තවත් දරුණු ප්රහාරයක්පාකිස්තානයේ උද්ධමනය වාර්තා අතරට
පාකිස්තානයේ උද්ධමන අනුපාතය මැයි මාසයේදී 38%ක පමණ මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ ඉකුත් මාසයේ වාර්තා වූ උද්ධමනය සියයට 36.4…
View More පාකිස්තානයේ උද්ධමනය වාර්තා අතරටතෙල් නිෂ්පාදනයේ කප්පාදුවක්
සෞදි අරාබිය ප්රමුඛ තෙල් නිෂ්පාදනය කරන රටවල් තෙල් සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ අරමුණින් සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමේ තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සෞදි…
View More තෙල් නිෂ්පාදනයේ කප්පාදුවක්Disney චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ ප්‍රශ්ණයක් ?
වෝල්ට් ඩිස්නි “Walt Disney” චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ Pixar Animation Studios හි සේවය කරමින් සිට ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව සේවකයින් 75 දෙනෙකු සේවාවෙන් ඉවත්…
View More Disney චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ ප්‍රශ්ණයක් ?ඉන්දීය දුම්රිය අනතුරේ මරණ තවත් ඉහළ යාහැකි බවට වාර්තා
ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේදී දුම්රිය තුනක් එකිනෙක ගැටී පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධිකය. 2004දී හික්කඩුව පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් පසු ලොව සිදුවූ බිහිසුණුම…
View More ඉන්දීය දුම්රිය අනතුරේ මරණ තවත් ඉහළ යාහැකි බවට වාර්තාපරණ කෝන්තර අමතක කර “රොක්” ආයෙමත් ෆාස්ට් ඇන්ඩ් ෆියුරීස් සමඟ එක් වෙයි
ලොවපුරා ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වු ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් සිනමාපටය සඳහා තමන් නැවතත් රඟනයෙන් එකතුවෙන බවට ඩ්වේන් ජොන්සන් පවසා තිබෙනවා. අතීත සිදුවීම් අමතක කර තමන් සහ…
View More පරණ කෝන්තර අමතක කර “රොක්” ආයෙමත් ෆාස්ට් ඇන්ඩ් ෆියුරීස් සමඟ එක් වෙයි
