හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලකට ඇදවැටි තරුණයෙකු මිය ගොස් තිබේ. පසුගිය සිකුරාදා (02) තරුණයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටි මෙම දිය ඇල්ල…
View More සෙල්ෆියක් ගන්න ගිය තරුණයකු පය ලිස්සා දිය ඇල්ලකට ඇදවැටි මරුටCategory: Gossip News
නෙළුම් කුලුණ ජනතාවට විවෘත වෙයි
නෙළුම් කුළුණ සැප්තැම්බර් 15 වැනිදා සිට ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ලාංකිකයන් හට රු 2000 ප්‍රවේශ පත්‍රයක්…
View More නෙළුම් කුලුණ ජනතාවට විවෘත වෙයිජාත්යන්තර මාධ්‍යට ගිය අපේ විරුවන්ගේ හපන්කම්
ඊයේ ගාලුමුවදොර පිටිය අසල දී අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණා. එමෙන්ම මාධ්‍යවේදීන් කිහිප දෙනකුට ද මෙහිදී ප්‍රහාර…
View More ජාත්‍යන්තර මාධ්‍යට ගිය අපේ විරුවන්ගේ හපන්කම්එයාලට වෙඩි තියන්න එපා.මං පිටිපස්ස දොරෙන් යන්නම් – ගෝඨා
මිරිහානේ සිය පෞද්ගලික නිවසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුරට ආවේ මාර්තු 31 වැනිදාය. ඒ අරගලකරුවන් මිරිහානේ නිවස වටලෑමත් සමගය. සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජනපති…
View More එයාලට වෙඩි තියන්න එපා.මං පිටිපස්ස දොරෙන් යන්නම් – ගෝඨාමුහුණු පොතේ සන්නස්ගල දැමු සැර ප්‍රකාශය
උපුල් ශාන්ත සන්නස්ගල මහතා තම මුහුණ පොතට ජැක්සන් ඇන්තනී මහතාගේ ඡායාරූපයක් ඒක් කරමින් සටහනක් තබා තිබුනා. ඊට විරුද්ධව අදහස් දැරමින් බොහෝ පිරිසක් ප්රතිචාරදක්වා තිබුනා . …
View More මුහුණු පොතේ සන්නස්ගල දැමු සැර ප්රකාශයපොලිස් ජීප් රථයක් ලෙස සකස් කර ගංජා ජාවාරම් කරපු තරුණයකු මාට්ටු
ගංජා ජාවාරම සඳහා යොදා ගත් ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ, පොලිස් ජීප් රථයකින් ගංජා ජාවාරම් සිදු කරන බවට…
View More පොලිස් ජීප් රථයක් ලෙස සකස් කර ගංජා ජාවාරම් කරපු තරුණයකු මාට්ටුතාත්තට හොරෙන් සිංදු කියන්න ගිය සමෝද්‍යා
අද අපි කතා කරන්න හිතුවේ නවක ගායිකාවක් එක්ක. නවක කිව්වට වැඩ ගොඩක් කරපු කෙනෙක් කියල කතා කරාම තමයි තේරුනේ. එහෙනම් අපි කතා කරලම බලමු ඉතිං…
View More තාත්තට හොරෙන් සිංදු කියන්න ගිය සමෝද්යාස්පාඤ්ඤයේ ඉදං Model Cars Designing කරණ අපේ රටේ කොල්ලා
පිටරට ගිහින් වාහන අලුත් විදියට design කරලා අලුත් විදිය හිතන තරුණයෙක් අපිට මුණ ගැහුණා , අපි කතා කරලා බලමු ඔහුත් එක්ක තෙවිදු කොහොමද ඉතිං ?…
View More ස්පාඤ්ඤයේ ඉදං Model Cars Designing කරණ අපේ රටේ කොල්ලානීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සුඛෝපභෝගී වාහන 5 ක් මාට්ටු
වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙනවිත් තිබූ සුඛෝපභෝගි වාහන 5 ක් රේගුව විසින් සොයා ගෙන තිබෙනවා. ඔරුගොඩවත්ත රේගු අංගනයේ බහාලුම් 5 ක…
View More නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සුඛෝපභෝගී වාහන 5 ක් මාට්ටුහෙට හැමෝම කහපාටින් සැරසෙමු – ක්‍රිකට් ලෝලීන්ට ආරාධනාවක්
දැන් රටම කතාවෙන වර්ණය කහ පාටය.එයට ප්‍රභල හේතුවක් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයයි.විවිධ බාධක මධ්‍යයේ එම කණ්ඩායම ලංකාවට පැමිණීම ගැන ඔවුන්ට…
View More හෙට හැමෝම කහපාටින් සැරසෙමු – ක්‍රිකට් ලෝලීන්ට ආරාධනාවක්
