මුහුණු පොතේ සන්නස්ගල දැමු සැර ප්‍රකාශය

උපුල් ශාන්ත සන්නස්ගල මහතා තම ‌මුහුණ පොතට ජැක්සන් ඇන්තනී මහතාගේ ඡායාරූපයක් ඒක් කරමින්  සටහනක් තබා තිබුනා.

ඊට විරුද්ධව අදහස් දැරමින් බොහෝ පිරිසක් ප්‍රතිචාරදක්වා තිබුනා . 

එම ප්‍රතිචාරවලට සන්නස්ගල මහතා නැවත තම ‌මුහුණ පොතට සටහනක් තබා තිබෙනවා.

ඔහු තැබූ සටහන පහතින්