ඔයා ඉන්නේ දරාගන්න බැරි ප්‍රශ්නෙක, වේදනාවක නම්, ඔයාට ඩිප්‍රෙශන් වගේ නම්, ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා නම් විනාඩි කිහිපයක් අරන් මේක කියවන්න. මෑත කාලයේ ආන්දෝලනාත්මක…
View More ජීවිත් වුණා දැන් ඇති ද ? හැමදේම දාලා යන්න හිතෙනවා ද ?Category: Gossip News
ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ සිසුන්ට දුන් දඬුවම
ඇල්ල කඳු වැටියට ගිනිතබා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් 16දෙනා ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
View More ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ සිසුන්ට දුන් දඬුවමදුවවත් නිරුවත් ෆොටෝ අරන් අම්මගේත් නිරුවත් ෆොටෝස් ඉල්ලපු 18 හැවිරිදි දුවගේ පෙම්වතා
පාසල් සිසුවියකගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ලබාගත් නිරුවත් වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් පෙන්වා එම පාසල් සිසුවියට ලිංගික තර්ජනය කළ සැකකරුවකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය…
View More දුවවත් නිරුවත් ෆොටෝ අරන් අම්මගේත් නිරුවත් ෆොටෝස් ඉල්ලපු 18 හැවිරිදි දුවගේ පෙම්වතාරත්මලානේ ඉන්ධන පිරවුම්හලක සල්ලී කොල්ලකයි
රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16) පස්වරුවේ මුදල් කොල්ලයක් සිදුවී තිබේ. එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා එලෙස මුදල්…
View More රත්මලානේ ඉන්ධන පිරවුම්හලක සල්ලී කොල්ලකයි13 හැවිරිදි මුණුබුරා මිත්තනියට යකඩ පොල්ලකින් පහරදී මරා දමයි
උදෑසන ආහාරවේල පිළියෙල කිරීමට ප්‍රමාද වීම නිසා කෝපයට පත්වූ තල්ගස්පිටිය ප්‍රදේශයේ 13 හැවිරිදි මානසීක ආබාධයකින් පෙලෙන බව කියන මුණුබුරා විසින් යකඩ මුගුරකින් පහරදී සිය 81…
View More 13 හැවිරිදි මුණුබුරා මිත්තනියට යකඩ පොල්ලකින් පහරදී මරා දමයිකිරි පිට උගුරේ ගිය මාස එක හමාරක බිළිඳා මරුට
මවගේ කිරි පිට උගුරේ යාම හේතුවෙන් මාස එක හමාරක් වයසැති බිළිඳෙකු ඊයේ (12) උදෑසන මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන 77 කනුව,මොරකෑව…
View More කිරි පිට උගුරේ ගිය මාස එක හමාරක බිළිඳා මරුටනෙළුම් කුලුන ජනතාව වෙනුවෙන් විවෘත වෙයි
කොළඹ අහස සිඹින, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන එළැඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය. ඒ අනුව, එදින සිට දෙස්…
View More නෙළුම් කුලුන ජනතාව වෙනුවෙන් විවෘත වෙයිමිනි පිස්සෙක්ගේ පොඩි per shoot එකක්
මිනි පිස්සෙක්ගේ එකම සිහිනය තමයි මිනි කූපර් ටිකක් මැද තමන්ගේ ආදරවන්තිය සමග ලස්සන ෆොටෝස් ටිකක් ගන්න එක. ඒ වගේ ලස්සන per shoot එකක ෆොටෝ ටිකක්…
View More මිනි පිස්සෙක්ගේ පොඩි per shoot එකක්අරගලයෙන් බන්ධනාගාරයට ගිය දමිතා, රෝහල් ගත කරයි
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රංග ශිල්පීනි දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඇය කාන්තා අංශයේ රැඳවු බවයි බන්ධනාගාර…
View More අරගලයෙන් බන්ධනාගාරයට ගිය දමිතා, රෝහල් ගත කරයිමාමණ්ඩියගේ පහරදීමෙන් බෑණා මරුට
ඉහළගම ප්‍රදේශයේ දී පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බිරිඳගේ පියා සමග ඇති වු බහින්බස්වීමක්…
View More මාමණ්ඩියගේ පහරදීමෙන් බෑණා මරුට
