නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නයෝමි තක්ෂිලා කසාවතකින් සැරසුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. ඒ ඇය රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ රංගනයෙන්…
View More රංගන ශිල්පිනි නයෝමි තක්ෂිලා මෙහෙණියක් වෙයිCategory: Gossip News
කෙසෙල් ගොඩක තිබී මිලියන ගාණක කොකේන් හමුවෙයි
පවුම් මිලියන 68 ක් පමන වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කරුවන්ට සිදු වූ අත් වැරදීමක් හේතුවෙන් කෙසෙල් තොගයක් සමග වෙළදපොලට නිකුත් කිරීමේ සිද්ධියක් චෙක් ජනරජයෙන්…
View More කෙසෙල් ගොඩක තිබී මිලියන ගාණක කොකේන් හමුවෙයිදරුවා ජිවත් කරවන්න සල්ලි නැති නිසා මවක් දරුවා කැළණි ගඟට විසික් කරයි
සිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී 42 හැවිරිදි මවක් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා…
View More දරුවා ජිවත් කරවන්න සල්ලි නැති නිසා මවක් දරුවා කැළණි ගඟට විසික් කරයිඉන්ස්ටග්රෑම් එකේ කවි ලියන ලෝයර් මහත්තයා
සමහර දේවල් දැකල අපිට මිනිස්සුන්ගේ තරා තිරම මැනගන්න බැහැ කියන එක අපි කාටත් හොද නිදසුනක් වගේම , හැමෝටම අත්දැකීම් ඇති කියල මන් හිතනවා. අපිට අද…
View More ඉන්ස්ටග්‍රෑම් එකේ කවි ලියන ලෝයර් මහත්තයාමොකක් ද මේ විෂාදය ? ‘ඩිප්රෙෂන්’ Depression
ඉතිං කොහොමද ? සෑහෙන්න කාලෙකින් article එකක් ලියන්න හිතුවේ ගොඩක් අයගේ බලකිරීම නිසා. කොරෝනා ඉවර වෙලා දැන් අපි සරණාගතයොත් වුණා නේද එහෙනම් , හික්ස් xD…
View More මොකක් ද මේ විෂාදය ? ‘ඩිප්රෙෂන්’ Depressionකවුද මේ “මේනා” ?
අද කතා කරන්න තෝර ගත්තේ කවුරුත් දැකලා නැති වුණාට හැමෝම ආදරේ කරන චරිතයක් ගැන. ඒ තමයි ” මේනා ” .පොස්ට් වලින් වලින් කොල්ලෝ කෙල්ලොන්ව වශී…
View More කවුද මේ “මේනා” ?ලංකාවේ වාහන ටයර් වලට වෙච්ච වැඩේ
වාහන ටයර් සහ අමතර කොටස් මිල සියයට සියයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යෑමෙන් පොදු ප්‍රවාහන ඇතුළු සමස්ත ප්‍රවාහන සේවය කඩා වැටී ඇතැයි ප්‍රවාහන සේවයේ ව්‍යාපාරිකයෝ පවසනවා.…
View More ලංකාවේ වාහන ටයර් වලට වෙච්ච වැඩේකතා නැති චන්දිම ඡායාරූපවලින් කතා කරයි
අද කතා කරන්න යන්නේ සයිබර් අවකාශයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ concept artist කෙනෙක් ගැන. ඒ තමයි නමින් චන්දිම ලක්ශාන්. අම්මයි , තාත්තයි අක්කයි චන්දිමයි තමයි…
View More කතා නැති චන්දිම ඡායාරූපවලින් කතා කරයිඅවුරුදු 15ක දැරියක් ගැබිනියක් කළ මවගේ අනියම් පුරුෂයා මාට්ටු
අවුරුදු 15 දැරියක ගැබිනියක කළ දැරියගේ මවගේ අනියම් පුරුෂයා පෙරේදා (04 දා) බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැරියගේ පියා මව අතහැර ගොස් ඇති…
View More අවුරුදු 15ක දැරියක් ගැබිනියක් කළ මවගේ අනියම් පුරුෂයා මාට්ටුපෙම්වතා පෙම්වතියගේ නිවසට මෝටර් රථයෙන් කඩාවදී සියල්ල කුඩු කරයි
පෙම්වතිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් උරණවූ පෙම්වතා ඊයේ (03) රාත්‍රියේ පෙම්වතියගේ නිවසට සිය මෝටර් රථයෙන් ප්‍රහාරයක් එල්ලකර තිබේ. පෙම්වතා සිය මෝටර් රථය ධාවනය…
View More පෙම්වතා පෙම්වතියගේ නිවසට මෝටර් රථයෙන් කඩාවදී සියල්ල කුඩු කරයි
